බණක් ඇහුවා. ඒකේ කිව්වේ..ඔක කර්නාටක කොචින් වචනයක්. උබට මොනාද දැනගන්න ඔනා.. කලියුග් තමා ඔකි ඔරිජිනල් කර්නාටක වචනේ. කාලිමැනියන්ගේ යුගය කියන එක. ඔක ලන්කාවේ උන් අහුලගෙන දෙන්නේ වෙන අර්තයක්. බට් ඒක නෙමෙයි වචනේ..
කලියුගය කියන්නෙ හින්දු දර්ශනය තුල පැහැදිලි කරන යුගයක්,, හින්දු එහෙම නැත්නම් වේද දර්ශනයට අනුව මේ ලෝකය පවත්නා කාල සීමාඅ යුග 4 ට බෙදනවා,, ඒවා නම් සත්‍ය යුගය ,ද්වාපර යුගය,තේත්‍රා යුගය ,කලියුගය, මේ එක් එක් යුගයක් මට මතකවිදියට අවුරුදු 25000විතර වෙනවා,, හරියටම ශුවර් නැහැ,,,සත්‍ය යුගයේදී මිනිසුන් 100% නිවැරදි පිරිසක් තමා ජීවත් වෙන්නෙ,හින්දු දර්ශනය අනුව ඒ කාලයේ ජීවත් වෙන බොහෝ දෙනා අධ්‍යාත්මික වශයෙන් උසස් රිශිවරුන් වගේ පිරිසක්,,ද්වාපර යුගයේදී මෙක 75%ට බහිනවා,,ත්ත්‍රා යුගයේදී 50%වෙනවා,, කලියුගයේදී හොඳ මිනිසුන් ප්‍රමාණය 25% වෙනවා, අධ්‍යත්මික වශයෙන් උසස් පිරිස අඩුවෙලා ගිහින් නැත්තටම නැතිවෙලා යනවා,,,කලියුගය අවසාන වෙනකොට ලෝකයෙ ජීවත් වන 99% විතරම මිනිස්සු දුර්ජන පිරිසක්,,ඉතාම සුලු ප්‍රමාණයක් හොඳ පුද්ගලයො,,, අපි දැන් ජීවත් වෙන්න කලි යුගයෙ ,,දැනට අවුරුදු 5000 කලියුගයෙන් ගෙවිලා ඉවරයි කියලා තමා කියන්නෙ,,කලියුගයෙන් පසු ලෝකවිනාශයක් සිදුවෙනවාඅ...
බණක් ඇහුවා. ඒකේ කිව්වේ..

කලි යුගය කියන්නෙ හින්දු ආගමේ එන සංකල්පයක්. බුදු බනේ නෑ. ඕක බනට කිව්ව නම් ඒ ටොප් ගණයෙක්.![]()

ඔක කර්නාටක කොචින් වචනයක්. උබට මොනාද දැනගන්න ඔනා.. කලියුග් තමා ඔකි ඔරිජිනල් කර්නාටක වචනේ. කාලිමැනියන්ගේ යුගය කියන එක. ඔක ලන්කාවේ උන් අහුලගෙන දෙන්නේ වෙන අර්තයක්. බට් ඒක නෙමෙයි වචනේ..

කට්ටිය කියලා තියෙනවා. එක නිසා මන් කියන්න ඔනෙ නැහැ.
එත් මෙක නම් කියන්න ඔනෙ. අමු ගොන්පාර්ට් එකක් ඕක.
දෙවවාදි ආගම් වල ඔය ලොක විනාශ ආතල් තියෙනවා.
බුද්ධගමෙ නම් නැහැ. එත් හින්දු ආගමෙන් මිශ්‍ර වෙලා තියෙන දෙවල් එකක් මිනිස්සුන්ව මොඩයො කරන්න ඇඩ් කරලා තියෙනවා.
බුදු දහමේ ලෝක විනාශය තියනවා බන්.
ලෝක ආරම්භය සහ ලෝක විනාශය ගැන බුදුන් කියලා තියනවා.
http://amadaham.weebly.com/35173549...463503-3510354035033540-3524353835123538.html
http://dhamma.ifbcnet.org/ලෝකයේ-ආරම්භය-සහ-විනාශය-ගැ/