ඔය කියන 1929 -1930 කාල පරිච්ඡෙදය ලෝකය පුරාම දැඩි ආර්ථික පරිහාණියක් වෙච්ච කාලයක්,, මේක පටන්ගත්තෙ USA වලින් කියලා තමා කියන්නෙ ,මිනිස්සු දැඩි ආර්ථික දුශ්කරතා වලට මුහුණ දුන්නලු,,,
https://en.wikipedia.org/wiki/Great_Depression
මිනිස්සුන්ට රස්සා නැතුව කොල්ල කන්න හොරකන් කරන්න පටන් ගත්තු කාලයක්,,,ඔය...