ඒ කෙල්ලගෙ හිතේ උඹ ගැන අදහසක් නැහැ වගේ පේන්නෙ ,, ඒක බොහෝ වෙලාවට ගෙදරින් අවුල් නිසා වෙන්න ඇති,,උඹ ඒ ගැන අහ අහා පස්සෙන් යනකොට ඒකි තවත් මානසිකව වැටෙනවා,,,උඹට කෙලින් මූණට උත්තරයක් දෙන්න බැරිකම තියෙන්නෙ,, ඒකි කැමති උඹ ඒකිගෙන් ඇත්වෙනවානම්,, ඒ නිසා හිත හදාගෙන කෙල්ලගෙන් ඈත් වෙයන්,,,