1. K

    තව අවුරුදු 10ක් යන්න කලින් කෙරලෙ ලන්කාවෙ ටුවරිසම් වලට අරිනවා!

    අපිට හොඳයි කියල හිතෙන එක උන්ට හොඳයි කියල හිතෙන්නෙ නෑ බන් එහෙම වුනානම් උනුත් තුන්වෙනි ලෝකෙ. rule of law කියන එකෙන් පමනක් safe feeling එන්නෙ නෑ.
  2. K

    තව අවුරුදු 10ක් යන්න කලින් කෙරලෙ ලන්කාවෙ ටුවරිසම් වලට අරිනවා!

    ඉපදුන ගමන් කොහොමද ඔච්චර දෙයක් දැක්කෙ :ROFLMAO:
  3. K

    තව අවුරුදු 10ක් යන්න කලින් කෙරලෙ ලන්කාවෙ ටුවරිසම් වලට අරිනවා!

    පිස්සුද දියුණු රටවල standard මෙහෙ මට්ටමට වඩා හැම දෙයක්ම වගේ ඉහලින් තියෙන්නෙ ඒක තේරුම්ගන්න බැරිනම් සොරිම තමයි. අපිට එච්චර හොඳට හිතන්න පුලුවන්කමක් තිබ්බා නම් මෙ විදිහට බංකොළොත් වෙනවද.
  4. K

    තව අවුරුදු 10ක් යන්න කලින් කෙරලෙ ලන්කාවෙ ටුවරිසම් වලට අරිනවා!

    අපේ attitude තව හදාගත්තොත් මීට වැඩිය සංචාරකයො එයි. ඔවුන්ට තමන්ගෙ රටේ ඉන්නව වගේ සේෆ් ෆීලින් එකක් එන්න ඕන harassment, scamm අඩු වෙන්න ඕන.
  5. K

    තව අවුරුදු 10ක් යන්න කලින් කෙරලෙ ලන්කාවෙ ටුවරිසම් වලට අරිනවා!

    අපේ ඕක්කොම ලඟ ලඟ තිය නිසා වැඩිය කේස් එකක් වෙන එකක් නෑ ඒත් අපි තව සංචාරක ආකර්ෂණය වැඩි කරන්න ඕන.
  6. K

    Top 25 Countries with the Lowest Quality of Life in 2025

    මොලේ නැති අයව නම් නායකත්වයට පත්කරන්න හොඳ නෑ කිසිසේත්ම.
  7. K

    මේ කොළඹ මියුසිකල් ශෝ එකක් නෙවෙයි...උත්සවයක් නෙවෙයි..කොලඹට බෝම්බ දාන්න කොටි ගුවන් යානා ආපු දවස...

    ප්‍රාථමික උපකරණ නිසයි අසාර්ථක වුනේ, නමුත් ඒවා නවත්තන්න අපිට හැකියාවක් තිබුනෙ නෑ. එලියට වතුර යන ලොකු කාණුවක් දිගේ ගිහිල්ල තමයි ගුවන්තොටුපලට ගැහැව්වෙ, ඒවා අපේ දුර්වල කම්. තව අනුරාධපුරේ ගුවන්තොටුපලටත් ගැහුව ඒකෙදි බෙල් හෙලිකොප්ටර් විනාශ වුනා.
  8. K

    Top 25 Countries with the Lowest Quality of Life in 2025

    It's like a game that's going to ruin the tourism industry.
  9. K

    මේ කොළඹ මියුසිකල් ශෝ එකක් නෙවෙයි...උත්සවයක් නෙවෙයි..කොලඹට බෝම්බ දාන්න කොටි ගුවන් යානා ආපු දවස...

    මුතුරාජවෙල ගෑස් එකට දාපු බොම්බෙ පිපිරුවෙ නෑ අහකට වැටිල තිබුනෙ. වරායට ගිය එක තමයි දේශීය ආදායම් එකෙ වැදුනෙ. එයාපෝට් එකට ගිය එක පොල්ගහක වැදිල තිබුන.
  10. K

    දරුවන් අතර ඩෙංගු සහ චිකුන්ගුන්යා වැඩි වීමක්..🛑🛑🚨

    අපේ ගේ ඉස්සරහ යන කාණුවෙ තමයි හංදියට ඇවිල යන එවුන් කුණු දාල යන්නෙ කුණු බෑග් නෙමේ, යෝගට් කෝප්ප බීම කප් බෝතල් බියර් කෑන් ෂපින් බෑග්, දැන් මට රංඩුවෙලාම ඇතිවෙලා අපේ ගේ ඉසසරහ විතරක් නෙමේ දිගටම එහෙමයි. හැම සතියෙම අස්කරනව.
  11. K

    කිරියෙ වයසින් වැඩිම කලුවා කවුද?

    වයස කියන්නෙ ඉලක්කමක් විතරයි.. :ROFLMAO:
  12. K

    Vehicles registration

    ඉන්වොයිස් එකක් දෙනවනෙ ඒකේ තියන විස්තර වලට අනුව වාහනේ තියෙන්න ඕන ඒවයෙ අවුලක් ආවොත් ඊට එරෙහිව පියවර ගන්න පුලුවන් නීත්‍යානුකූලව. කීර්තිමත් ආයතනයක් ඒකට හානිවන දෙයක් කරන එකක්නෑ කියල තමයි හිතන්න වෙන්න. දෙන්නාගෙන් කාට හරි අනිත්කෙනාව විශ්වාස කරන්න වෙනව.
  13. K

    🔴LIVE | MISS WORLD 2025 - GRAND FINALE

    අපි ඉවරයි අයියෙ..!
  14. K

    අන්ද පුද්ගලයින්

    සමහර රටවල කරනවලු therapeutic වලට ඒක ගොඩක් සාර්ථකයි මොකද ඔවුන්ට ස්පර්ශයෙන් එන සංවේදීතාව වැඩියි ඒ නිසා ඉකමනින් ලෙඩේ තියන තැන හඳුනගන්නව.
  15. K

    අන්ද පුද්ගලයින්

    ඕකෙ තියන විදිහට සාමාන්‍ය බලපත්‍රය දෙන්නෙ නෑ, වම් කකුලෙ වගේ ආබාධයක් තිබුනොත් පමනයි එහෙම දෙන්නෙ ගොඩක් අයගෙ ඇඩප්ට් කරපු වාහනෙ අංකය දානව අවුරදු දකෙන් දෙකට අලුත් කරන්න ඕන. යුරෝප් රටවල අත්දෙක සාමාන්‍ය මට්ටමට තියනවනම් ඕන කාර් වෑන් ජීප් එකක් පදවන්න පුලුවන් ඇඩප්ට් කරල. එහෙ කුලියට වාහන දෙන තැන්වලත් පැය...
  16. K

    Vehicles registration

    ඔව් ඉතිං 100% ක්ම ප්‍රශ්න නෑ කියන්න බෑ ඔක්ෂන් ශීට් එකේ තියනවට වඩා දෙයක් තියෙන්න පුලුවන් ගණුදෙනුවකදි දෙපැත්තටම අවිනිශ්චිත බාවයක් තියනව. මේකෙ වාහන ගෙන්වන අය ඉන්නව එයාලගෙන් තමයි අහගන්න වෙන්නෙ හරයටම.

    No contents