එහෙම කරන්න හැකිද බං ජනවාරි 9 මැදමුලනෙදි කොටි චන්ද නිසා පැරදුන කිවම ? :baffled:
මුල් දවස්වල කිව්වෙ කොළඹ ඉන්න පණ්ඩිතයො ටිකක් පැරැද්දුවා කියලා පස්සෙ දවසෙ කිව්වා ඊළම හින්දා පැරදුනා කියලා දවස් දෙක තුනකින් ඇමරිකාවෙ සීඅයි ඒ එකෙන් පැරැද්දුවළු සතියකින් විතර රෝ එකෙන් පැරැද්දුවා කිව්වා ඊ යේ පෙරේදා හිරු...