මිහිබට දෙවදුතයා සැබෑවක්ද???






මේ සීන් එක මොකක්ද බන් උදේ පාන්දර ෂා ගොස්සිප් එකේ දැක්කේ
එංගලන්තයේ ලන්ඩන් නුවර අහසේ සිට වැටුන බවට හදුනා ගත් මේ රුව Angle කෙනෙක් වගේ ගොඩ දෙනෙකුගේ අවදානය යොමු වෙලා තියෙනවා
මේකේ ඇත්ත නැත්ත මොකක්ද බන් බොරු නම් මුන්ව මරන්න ඕනනේ බොරු දානවට
තව මෙච්චරයි අඩු වෙලා තිබුනේ




වලතර දන්නවා ඇති