Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
විජයකලා_මහේෂ්වරන්
අනේ උඹයි මායි දන්න රනිල්. මේ කරලා තියෙන වැඩේ හරි වැඩක්ද ? මේ ගෑනි, යූ ඇන් පීයෙන් ඡන්දෙ ඉල්ලන ගමන් සිරසට ඇවිල්ලා කොටින්ට සුදුහුණු ගෑවා හමුදාවට බනින ගමන්
Gatapolos
Post #101
Aug 3, 2015
Forum:
ElaKiri Talk!
විජයකලා_මහේෂ්වරන්
මේ ගෑණිට අර කැළෑ පාළුවා බදුර්දීන් ට හූඇන්පීයෙන් එන්න දුනු එක නම් පට්ටම චාටර්
Gatapolos
Post #100
Aug 3, 2015
Forum:
ElaKiri Talk!
විජයකලා_මහේෂ්වරන්
මාත් දැක්ක FB එකේ .. එක්කෝ ඔකිට මොංගල් නැත්තන් ඕකිව ගත්ත රනිල්ට මොංගල් !
Gatapolos
Post #98
Aug 3, 2015
Forum:
ElaKiri Talk!
මැතිවරණය:රාජ්‍ය බුද්ධි අංශස මීක්ෂණ වාර්ත
Minissunta kiyanne wenama kathawak habai
Gatapolos
Post #17
Aug 3, 2015
Forum:
ElaKiri Talk!
මැතිවරණය:රාජ්‍ය බුද්ධි අංශස මීක්ෂණ වාර්ත
unp sandane athara ochcharawat gap ekak ena ekak na samahara wita
Gatapolos
Post #14
Aug 3, 2015
Forum:
ElaKiri Talk!
මැතිවරණය:රාජ්‍ය බුද්ධි අංශස මීක්ෂණ වාර්ත
http://www.adaderana.lk/news/31746/mr-to-pay-attention-to-tnas-reasonable-demands UPFA is not a solution :no:
Gatapolos
Post #13
Aug 3, 2015
Forum:
ElaKiri Talk!
අයියෝ පන්සල්
ithin ban meka hari ne 2015 di , mahinda rate president neme ne
Gatapolos
Post #4
Aug 3, 2015
Forum:
News and Updates
අයියෝ පන්සල්
නැතුව දළදා මාළිගාව වටේ රේස් පැදපු ගංකබරයව අදින්නද කියන්නෙ :rofl:
Gatapolos
Post #2
Aug 3, 2015
Forum:
News and Updates
ධවල_පත්‍රිකාව
මහින්ද ගෙනාපු පෞද්ගලික විශ්වවිද්‍යාල පනත මේකෙම අච්චුවක් වගේ. එදා මහින්ද ධවල පත්‍රිකාවට විරුද්ධ උනේ ඇත්තටද බොරුවටද ? දෙගොල්ලොම එකයි කිව්වෙ ඒකයි
Gatapolos
Post #66
Aug 3, 2015
Forum:
ElaKiri Talk!
අනුරකුමාර
ela
Gatapolos
Post #2
Aug 2, 2015
Forum:
ElaKiri Talk!
සන්ධානයට ශ්‍රී ලංකාව ගොඩ දාන්න බැහැ
උඹලා මේ පාරත් පරදිනවා හේතුව වෙන මොකුත් නෙමෙයි උඹලගේ අතින් වෙච්ච වැරදි තාමත් උඹලා පිළිගන්නේ නැති හින්දා
Gatapolos
Post #71
Aug 2, 2015
Forum:
ElaKiri Talk!
සන්ධානයට ශ්‍රී ලංකාව ගොඩ දාන්න බැහැ
patta:lol::lol::lol::lol:අරලියගහ මන්දිරේ බල්ලො 40 අපේ සල්ලිවලින් නඩත්තු උනා. චිචී ගේ ඕනේකමට උන්ට කන්න බලු කෑම අයවැයෙන් අඩු කරපු මිනිහෙක් මහින්ද. විවාහ ගාස්තු පස් ගුණයකින් වැඩි කරලා දැන් බැන්දම ලක්ශ 2 ක් දෙනවළු. මළ පෙරේතයා ඡන්ද ගන්න ඕනි දහදුරා වැඩක් කරයි
Gatapolos
Post #63
Aug 2, 2015
Forum:
ElaKiri Talk!
සන්ධානයට ශ්‍රී ලංකාව ගොඩ දාන්න බැහැ
my3 වියදම් කරන්නෙ දවසට ලක්ශ 80 යි මහින්ද 260 යි . කොහොමද මහින්දගෙ සැප ගැනිල්ල
Gatapolos
Post #61
Aug 2, 2015
Forum:
ElaKiri Talk!
සන්ධානයට ශ්‍රී ලංකාව ගොඩ දාන්න බැහැ
සංදානෙ ප්‍රතිපත්ති ප්‍රකාශනේ මලක් ඇදපු එකෙක් ලියපු එකක් ද කොහෙද ? සල්ලි දෙන්නම් චන්දෙ දීපල්ලා කියනවා ඇරෙන්න රට දියුණු කරන්න විදිහක් ඒකෙ නෑ. ඒ අතින් unp එක ටිකක් හොදයි
Gatapolos
Post #50
Aug 2, 2015
Forum:
ElaKiri Talk!
මහ මැතිවරණය 2015 - ඔබේ ඡන්දය කාටද?
සංදානෙට මොකද වෙලා තියෙන්නෙ. එකම පක්ශෙ එවුන් ටිකකට අනික් උන් හූ තියනවා ඡන්දෙ දෙන්න එපා කියනවා. දින්නත් අගමැතිකම මහින්දට මයිත්‍රී දෙන්නෙ නෑ. සංදාන පාක්ශිකයා ෆුල් හොල්මන්. කොහොමද ඉතින් දිනන්නේ
Gatapolos
Post #70
Aug 2, 2015
Forum:
News
දේශයේ_හෘද_සාක්ෂිය
mans ge puththu igenagattet england wala :lol: kathwa nam kohomada aye
Gatapolos
Post #32
Aug 2, 2015
Forum:
ElaKiri Talk!
දේශයේ_හෘද_සාක්ෂිය
bayyonta jepponge nama ahunath athi. ee tharam bayak unta thiyenne :lol:
Gatapolos
Post #31
Aug 2, 2015
Forum:
ElaKiri Talk!
රවී සහ පාතාලය .
අපි නම් දන්නවා බයියෝ ඕක රවියම වෙඩි තිව්වා කියලා කියනවා කියලා. අර ග්‍රාම සේවක උන්නැහේ තමුන්වම ගස් බැදගත්තා කියලා විස්වාස කරපු උන්දැලනේ මුන් :lol:
Gatapolos
Post #23
Aug 1, 2015
Forum:
ElaKiri Talk!
කඩුවෙල Gangster සුජීව සේමසිංහ
gal walawal scene eka mama danna machan. mu kaduwelata awith wadi kalayak naha neda ?
Gatapolos
Post #10
Aug 1, 2015
Forum:
ElaKiri Talk!
කඩුවෙල Gangster සුජීව සේමසිංහ
උඹ දාලා තියෙන්නෙ නම් බොරු කතා වගයක්. මට මුගෙ අල්ලන්නෙ නැත්තෙ වංසෙ කබල් ගාන එක. මොකක් හරි කිව්වොත් පටන් ගන්නෙ තාත්තා නඩුකාරයෙක්, අයියා ඩොකෙක් මේ ඡන්දෙට ලක්ශ 200 වියදම් කලා මට ඕවා වැඩද කියලා. හැබැයි මිනිහා හොරෙක් නෙමෙයි
Gatapolos
Post #6
Aug 1, 2015
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
7
8
9
10
Next
First
Prev
9 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom