ebay Help

Dhanu117

Member
Mar 11, 2012
47
2
0
මට පොඩි උදව්වක් ඕනේ යාළුවනේ..
මගේ යාළුවෙක්ට මේ helmet එක ebay එකෙන් ගෙන්නන්න හදන්නේ..

helmet එක 12500/=

Masuri Helmet with Steel Grille Adult Sizes

$%28KGrHqRHJCoFIWCkvLD1BSOZ4jDQzw~~60_35.JPG

Code:
http://www.ebay.com/itm/Masuri-Helmet-with-Steel-Grille-Adult-Sizes-/171129687961?pt=UK_Protective_Equipment&var=&hash=item27d81fcf99

මම මීට කලින් ebay එකෙන් බඩු ගෙන්නල තියනව.
ඒත් මේ තරම ලොකු ගානක බඩුවක් ගෙන්නල නම් නැහැ..

මේක අව්ලක් වෙන්නේ නැතිවෙයිද. ගෙදරටම එයිද?
ඔයාලගේ අදහස් කියන්නකෝ..
ලොකු උදව්වක්
..
 
navod456

Member
Apr 23, 2007
1,449
76

ow machan awulak wena ekak nam na uba tracking num ehema hariyaa ganin hode
 
Chathuranga5

Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    machan traking number eken wenne ube item eka thiyena place eka appita balaganna puluwan uba seller wa contact karapan mamath thama traking number dala items gennuwe nam n uba seller contact karapnko mulinma :)