මේ 4n එක හම්බවෙලා දැන් සති 3 ක් විතර ඇති ..අපේ මාම කෙනෙක් ඇහිදල සති 2 න් විතර මට දුන්නේ ..ඩ්ස්ප්ලේ එක බිඳිලා , මේක samsung j3 pro එකක්... වැඩියේ වටින්නේ නම් නෑ මම හිතන්නේ rs 25000 විතර වෙයි..
මම දැන් ටික දවසක් on කරලා තිබුන එත් calls ආවේ නෑ ...
මම sim details බැලුව ..එකේ මේ address එක තිබුනේ...