shopping bag මහන්න උදව්වක්

kotupala

Active member
  • Jul 22, 2016
    698
    58
    28
    shopping bag මහන්න උදව්වක්

    යාලුවනේ මට හිතෙනවා මේ බෑග් මහන වැඩක් පොඩියට පටන් ගන්න.

    1. දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න මේක මහන්නේ මොන රෙද්දෙන්ද ? (නම )
    2. මේ රෙදි කොටුවේ කොහෙන්ද ගන්න පුලුහන්

    මේ බෑග් එකක් පොලේ රු 50 ට විකුනන්නේ....

    දන්නේ නැත්නම් පොඩි bump එකක් වත් දාන්න .....


    1526354420-0.jpg
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,669
    113
    godak aya owa thamai pawichchi karanne. hoda business ekak machan.
    redi ganna thanak nam danne naha. habai uba oya redda aragena giyoth hoyaganna bari wena ekak naha
     

    Achiever

    Well-known member
  • Nov 20, 2017
    443
    431
    63
    මම දන්නා විදිහට අමු රෙදි වලින් තමා මහන්නේ.
     

    coolbigc

    Junior member
  • Nov 9, 2006
    437
    8
    18
    පෘථිවියේ
    මවං පුළුවන් නම් බලපන්, හාල් මළු වගේ පාවිච්චි කරන්න, මොකද Recycling කරනවට වඩා Reuse concept එක දැන් popular.

    Odel, වගේ shops උනත් target කරන්න පුලුවන්. මොකද foreigners ගැවසෙන නිසා. හොඳ quality product එකක් දාන්න market එකට. නිකම්ම trend එකක් වෙයි.

    Keep the cost minimum, use the quality products and make it user friendly for example couple of extra pockets to put a wallet, phone, umbrella, different compartment to put cold items etc.

    First of all choose the audience you are targeting the product. Always have couple of designs.

    Good luck.