නැතිඋන ෆෝන් එකක්

Geeth_Nuwan

Well-known member
  • Dec 11, 2007
    330
    261
    63
    Kegalle
    මචන් mage phone එකත් නැති වුනා. Black Color xiaomi redmi 4x එකක් නම් මට PM එකක් දාපන්. මම mage නැතිවුන Phone eka IMEI no එක කියන්නම්
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    උබ ඕක පාවිච්චි කරපන්. කවද හරි හිරේ යන්න පුළුවන්. නැති උන එකා ගිහින් කෙලින්ම පොලිස් අන්ට්‍රි එකක් දාල හොයන්න දාල නම්.
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,278
    4,640
    113
    sim eka wena phone ekakata dala #132# gahanna. mobile ID registration ekata yanne oni network ekak. eken hoya
    ganna puluwan name ekai national id ekai address ekai
     

    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    lojtFaa.jpg
    jfisGln.jpg
     

    kotupala

    Active member
  • Jul 22, 2016
    698
    58
    28
    [FONT=&quot]මේ[/FONT] 4n [FONT=&quot]එක[/FONT] [FONT=&quot]හම්බවෙලා[/FONT] [FONT=&quot]දැන්[/FONT] [FONT=&quot]සති[/FONT] 3 [FONT=&quot]ක්[/FONT] [FONT=&quot]විතර[/FONT] [FONT=&quot]ඇති[/FONT] ..[FONT=&quot]අපේ[/FONT] [FONT=&quot]මාම[/FONT] [FONT=&quot]කෙනෙක්[/FONT] [FONT=&quot]ඇහිදල[/FONT] [FONT=&quot]සති[/FONT] 2 [FONT=&quot]න්[/FONT] [FONT=&quot]විතර[/FONT] [FONT=&quot]මට[/FONT] [FONT=&quot]දුන්නේ[/FONT] ..[FONT=&quot]ඩ්ස්ප්ලේ[/FONT] [FONT=&quot]එක[/FONT] [FONT=&quot]බිඳිලා , මේක[/FONT] samsung j3 pro [FONT=&quot]එකක්[/FONT]...[FONT=&quot] වැඩියේ[/FONT] [FONT=&quot]වටින්නේ[/FONT] [FONT=&quot]නම්[/FONT] [FONT=&quot]නෑ[/FONT] [FONT=&quot]මම[/FONT] [FONT=&quot]හිතන්නේ[/FONT] rs 25000 [FONT=&quot]විතර[/FONT] [FONT=&quot]වෙයි[/FONT]..[FONT=&quot][/FONT]

    [FONT=&quot]මම[/FONT] [FONT=&quot]දැන්[/FONT] [FONT=&quot]ටික[/FONT] [FONT=&quot]දවසක්[/FONT] on [FONT=&quot]කරලා[/FONT] [FONT=&quot]තිබුන[/FONT] [FONT=&quot]එත්[/FONT] calls [FONT=&quot]ආවේ[/FONT] [FONT=&quot]නෑ[/FONT] ...
    [FONT=&quot]මම[/FONT] sim details [FONT=&quot]බැලුව[/FONT] ..[FONT=&quot]එකේ[/FONT] [FONT=&quot]මේ[/FONT] address [FONT=&quot]එක[/FONT] [FONT=&quot]තිබුනේ[/FONT]

    NO 107 BANDARANAYAKA MW
    ORUTHOTA SOUTH, GAMPAHA.

    773774684
    7785724530

    [FONT=&quot]මේ[/FONT] no 2[FONT=&quot]ත්[/FONT] [FONT=&quot]තිබුන[/FONT] ..[FONT=&quot]එත්[/FONT] [FONT=&quot]ඒ[/FONT] no [FONT=&quot]එකට[/FONT] call [FONT=&quot]කරාට[/FONT] [FONT=&quot]එකක්[/FONT] [FONT=&quot]වැඩ[/FONT] [FONT=&quot]නෑ[/FONT] ..police [FONT=&quot]වලට[/FONT] [FONT=&quot]දුන්නට[/FONT] [FONT=&quot]වැඩක්[/FONT] [FONT=&quot]නෑ[/FONT] [FONT=&quot]මචන්[/FONT] [FONT=&quot]උන්[/FONT] [FONT=&quot]මේ[/FONT] 4[FONT=&quot]න්[/FONT] [FONT=&quot]එකේ[/FONT] sim [FONT=&quot]එක[/FONT] [FONT=&quot]විසිකරලා[/FONT] use [FONT=&quot]කරයි[/FONT] ..

    [FONT=&quot]මේ[/FONT] address [FONT=&quot]එක[/FONT] [FONT=&quot]දන්න[/FONT] [FONT=&quot]කව්රුහරි[/FONT] [FONT=&quot]ඉන්නවනම්[/FONT] [FONT=&quot]මට[/FONT] pm [FONT=&quot]එකක්[/FONT] [FONT=&quot]එවන්න[/FONT] ..
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,549
    113
    Colombo
    ඌ ඇන්ට්‍රියක් දාල නම්

    උඹ උඹගෙ ෆෝන් එකට සිම් එක දාපු නිසා උන් උඹේ ෆෝන් එකේ එමි එක හොයාගෙන ඒ ෆෝන් එක යූස් කරන අනෙක් සිම් වලට කෝල් කරනවා
    ඒක නිසා උඹ ඔහොමම ඉදපන් පොලීසියෙන්ම උඹට කතා කරාවි

    ඔය ඇඩ්‍රස් එකට පොස්ට් කාඩ් එකක් දාපන් ඇවිත් අරන් යන්න කියලා
     

    piyumi1986

    Junior member
  • Dec 1, 2008
    96
    3
    8
    Mageth ekak Nathi Una Bus ekedi, Samsung A5 (2017) Thama aranchiyak na. TRC ekatath Kiwwa. මම බස් එකේදී Call එකක් අරගනෙ බෑග් එකට දාලා බස් එකෙන් බහිනකොට නෑ Phone එක උස්සලා
     

    kotupala

    Active member
  • Jul 22, 2016
    698
    58
    28
    යාලුවනේ මම මේ phone එක අයිති එක්කෙනාට දුන්නෝ
    ඊයේ තමයි දුන්නේ ...පොර අවා , phone ගත්ත ...thanks අයියේ කියුව..ගියා....