නැතිඋන ෆෝන් එකක්

kotupala

Active member
  • Jul 22, 2016
    698
    58
    28
    නැතිඋන ෆෝන් එකක්

    යාලුවනේ මට වැටිලා තිබුන ෆෝන් එකක් හම්බ උනා
    මට ඕන එක අයිති කෙනාට ආපහු දෙන්න

    ෆෝන් එකට ලොක් එකක් දාල තියෙන්නේ .. එක නිසා details මොනවත් ගන්න බෑ..
    සිම් එකෙත් මොනවත් no නෑ .. මොකද කරන්නේ factory reset කරොත් කොහොමත් detailsගන්න බෑනේ ..

    අයිති කාරයෙක් හම්බ උනේ නැත්නම් ෆෝන් එක මට use කරන්න ප්ලුහන්ද...
    මොනවත් නීතිමය ගැටළු තියෙනවද ?...
     
    LowRyderr

    Active member
  • Jan 21, 2012
    522
    68
    28
    Midgard
    ඊයේ මගේ යාලුවෙක්ගෙ එකක් නැති වුණා කිව්වා මොකක්ද මචන් model eka??
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,669
    113
    ubata awankawama phone eka denna ona nam, phone eke pics dala, phone ka hoya gaththu thanath dala fb post ekak dapan. kattiya share karavi. phone eka ganna boru ayai aththa ayai evi. aththa kena security code eken unlock karanna puluwan nam eyata denna. habai putho unlock karagena uba pawichchi karanna hadanawa nam eka katha wadak.
     
    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    attatama denna onenam sim 1 galawala wena 4n1kata dan hitapan cl karaine 4n1 ona ekek nam...
    netta itin dannawane...
     
    KnightTemplar

    Member
    Oct 25, 2017
    340
    11
    0
    ඊයේ මගේ යාලුවෙක්ගෙ එකක් නැති වුණා කිව්වා මොකක්ද මචන් model eka??
    :rofl:
    ඇයි උඹේ යාලුවා ෆෝන් මොඩල් එක දන්නෙ නැද්ද
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    මගේ ෆෝන් එකත් ඒක පාරක් අමතක වෙලා ආව ත්‍රී wheel එකක, පොර ආයේ ඒක මටම ආපහු ලගටම ගෙනත් දුන්න කියහන් කෝ :D
     
    Luvis

    Well-known member
  • Aug 14, 2015
    1,478
    745
    113
    ඩොටේ
    SIM එක වෙන 4n එකකට දාලා #132# Dial කරපන්..Details ගන්න පුලුවන්..
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    එක පාරක් වැටිලා තිබ්බ ෆෝන් එකක් ඇහුලුවා..:confused:
    ලොක් එකක් දාලා තිබ්බේ..:yes:
    ගෙදර ගෙනත් බලං ඉන්නකොට කෝල් එකක් ආවා..:rolleyes:
    ඔයා කවුද කියලා ඇහුවා..:angry:
    මම විස්තර කිව්වා...ඌ කඩයක් ලඟට එන්නම් කිව්වා..:dull:
    මම ගියා..:frown:
    මෙන්න ස්කූටි එකක් පොඩි කොල්ලෝ දෙන්නනෙක් ආවා...:oo:
    මම දෙන්නත් කලින් උදුර ගත්තා..:dull:
    අරන් කට කොනකින් තෑන්ක්ස් කියලා ඌ ගියා..:baffled:
    ඌ යන හැටි මම බලං ඉඳලා ආවා :yes:
     
    LowRyderr

    Active member
  • Jan 21, 2012
    522
    68
    28
    Midgard
    :rofl:
    ඇයි උඹේ යාලුවා ෆෝන් මොඩල් එක දන්නෙ නැද්ද

    Apple 6s Plus එකක් :3

    යාලුවනේ මට වැටිලා තිබුන ෆෝන් එකක් හම්බ උනා
    මට ඕන එක අයිති කෙනාට ආපහු දෙන්න

    ෆෝන් එකට ලොක් එකක් දාල තියෙන්නේ .. එක නිසා details මොනවත් ගන්න බෑ..
    සිම් එකෙත් මොනවත් no නෑ .. මොකද කරන්නේ factory reset කරොත් කොහොමත් detailsගන්න බෑනේ ..

    අයිති කාරයෙක් හම්බ උනේ නැත්නම් ෆෝන් එක මට use කරන්න ප්ලුහන්ද...
    මොනවත් නීතිමය ගැටළු තියෙනවද ?...

    හම්බුන එක gold color iPhone 6s Plus එකක් නම් PM එකක් දාන්න pls :love:
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ෆෝන් එක පොලිසියට ගිහින් දීපන් , නැත්තම් ඕක කැරි නඩුවක් වෙනවා මචන්.

    kotupala

    Active member
  • Jul 22, 2016
    698
    58
    28
    නැතිඋන ෆෝන් එකක්

    මේ 4n එක හම්බවෙලා දැන් සති 3 ක් විතර ඇති ..අපේ මාම කෙනෙක් ඇහිදල සති 2 න් විතර මට දුන්නේ ..ඩ්ස්ප්ලේ එක බිඳිලා

    ...
    samsung-galaxy-j3-pro-2017-xanhduong-1.jpg
    url

    මම දැන් ටික දවසක් on කරලා තිබුන එත් calls ආවේ නෑ ...
    මම sim details බැලුව ..එකේ මේ address එක තිබුනේ

    NO 107 BANDARANAYAKA MW
    ORUTHOTA SOUTH, GAMPAHA.

    773774684
    7785724530

    මේ no 2ත් තිබුන ..එත් ඒ no එකට call කරාට එකක් වැඩ නෑ ..police වලට දුන්නට වැඩක් නෑ මචන් උන් මේ 4න් එකේ sim එක විසිකරලා use කරයි ..

    මේ address එක දන්න කව්රුහරි ඉන්නවනම් මට pm එකක් එවන්න ..
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ෆෝන් එක පොලිසියට ගිහින් දීපන් , නැත්තම් ඕක කැරි නඩුවක් වෙනවා මචන්.

    ඊට පස්සේ ඒක පොලිසියෙ එවුන් ගල් කරනවා බන්. උබ හිතනවද උන් ඔ්කෙ අයිතිකාරයා හොයලා උට බාරදෙයි කියල :rofl:
     
    kotupala

    Active member
  • Jul 22, 2016
    698
    58
    28
    වැඩියේ වටින්නේ නම් නෑ මම හිතන්නේ rs 25000 විතර වෙයි..