අපරාදි ඒ මනුස්සයට කෙලියේ රනිල්..කොහොමත් ටික කාලයක් ඉඳලා..ඡන්දයකට එයි..මිනිහා මොළ කාරයා නම් ආණ්ඩුවට පක්ෂව වැඩ කරයි..ආපු ගමන් ගේම ඉල්ලගෙන ගියොත්..නම් මොනව වෙයි ද කියන්න අමාරුයි..රටේ තරුණ ජීවිත ගානක් නැති නොවෙන විදියට වැඩ කලොත් ඇති..

මොකක් උනත්..
වෙ දෙයක් වෙයි...
හිටපු ජෙනරාල් විදිහට පැත්තකට වෙලා ඉදියොත් හොදයි..
සිරාම වීරයෙක් මම දැකපු..
ඒ වීරයා ගොන් ගාලට රිංගලා ගොනෙක් වෙනවා දැකීමට මම ආසා නැත..
Mahinda Gen. wa nidahas karanne mokakhari scene ekakata thamai.
eth ithin apahu anduwe paththata yana eka maha ponna wadakne ban.
මචං අනික් පැත්ත උනේ....
අනෝම මැඩම් මහින්ද හම්බවෙන්න ගියා....(මීට කලින් ඕක කරන්න තිබුනෙ)
කොහොම හරි අන්තිමට වටකරගෙන හිටපු හිගන හැත්තගෙ කීම් වලට නොරැවටී හරි දේ කලා එතුමිය...
දැන් ඉතින් මහින්දගෙ වාරෙ... නිදහස් කරන එක හොදයි...
හැබැයි දැන් තොපි අර ගෑණිට බනීද දන්නෙ නෑ මොකට ඕක ලගට ගියාද කියල... ජෙනරාල් වරදක් කරල නෑ ඇයි සමාව ගන්න ගියේ කියල. (ඔය අද ජෙනරාල් ගැන කිබුල් කදුළු හෙලන උන් මිනිහස නිදහස් වෙනවට අකමැති නිසා)
නිදහස් කලොත්
- දැන්වත් දේශපාලනේට මැදිහත් නොවී ඉතුරුවෙලා තියන තත්වය වත් රැකගන්න එක වටිනව.
- ආණ්ඩුවට එන්න ඕනෙත් නෑ, විපක්ෂයට යන්න ඕනෙත් නෑ.
ජෙනරාල් කියන්නෙ දේශපාලනික වෛරයක් මිසක්, දේශපාලන දැක්මක් තිබුන පුද්ගලයෙක් නෙමේ. ඒත් මෙහෙම විගඩමක් වෙන්න ඹ්නෙ මිනිහෙකුත් නෙමේ...
මහින්ද නිදහස් කලත් ජෙනරාල් මරන්නෙ නෑ
මරණවනම් ඒක කඑන්නෙ මීට කලින් ඒකට හොද අවස්ථා තිබුන දැන් ඒව පහුවෙලා....

සමහරු කියනවා අයෙ දේශපාලනයට නාවොත් හොදයි කියලා. එහෙම කියන අය වර්ග 2 යි.
ජනරාල් දේශපාලන මඩ ගොඩට වැටෙනවට අකමැති අය, අනිත් අය ජනරාල්ට විරුද්ධ අය.
ජනරාල් තමාගේ ජීවිතය බිල්ලට දීල රට වෙනුවෙන් වැඩ කල කෙනෙක්! ඔහු වැනි කෙනෙක්ගේ නායකත්වයක් අපේ රටට අවශ්‍යයි.
දුෂිත දේශපාලනය නිම කිරීමේ එකම සහ අවසාන බලාපොරොත්තුව ඔහුයි. යුද්දය නිමා කිරීමට කල ඒ කැපකිරීම දිගටම කරලා
ශ්‍රී ලංකාවට හොද අනාගතයක් ලබා දෙන්න ශක්තිය ලැබේව කියන එක මගේ පැතුම.

මහින්ද ලොක්කා 05-17-2012 03:22 PM aiy gono sf rata gihillada hitiye u enakam maw bima balagena inna?lol![]()
උබලයි මහින්ද හොරා තමයි කොහොමත්..

අඩෝ මගේ රෙප් කැපුවට මන් බය නැ..උබලයි මහින්ද හොරා තමයි කොහොමත්..
රට වටේ තියෙන නිදන් වලට කෙලින ඕකට වැහි නැති හෙන වදින්නේ කවදක හරි...![]()

මොකක් උනත්..
වෙ දෙයක් වෙයි...
හිටපු ජෙනරාල් විදිහට පැත්තකට වෙලා ඉදියොත් හොදයි..
සිරාම වීරයෙක් මම දැකපු..
ඒ වීරයා ගොන් ගාලට රිංගලා ගොනෙක් වෙනවා දැකීමට මම ආසා නැත..

සමහරු කියනවා අයෙ දේශපාලනයට නාවොත් හොදයි කියලා. එහෙම කියන අය වර්ග 2 යි.
ජනරාල් දේශපාලන මඩ ගොඩට වැටෙනවට අකමැති අය, අනිත් අය ජනරාල්ට විරුද්ධ අය.
ජනරාල් තමාගේ ජීවිතය බිල්ලට දීල රට වෙනුවෙන් වැඩ කල කෙනෙක්! ඔහු වැනි කෙනෙක්ගේ නායකත්වයක් අපේ රටට අවශ්‍යයි.
දුෂිත දේශපාලනය නිම කිරීමේ එකම සහ අවසාන බලාපොරොත්තුව ඔහුයි. යුද්දය නිමා කිරීමට කල ඒ කැපකිරීම දිගටම කරලා
ශ්‍රී ලංකාවට හොද අනාගතයක් ලබා දෙන්න ශක්තිය ලැබේව කියන එක මගේ පැතුම.

සමහරු කියනවා අයෙ දේශපාලනයට නාවොත් හොදයි කියලා. එහෙම කියන අය වර්ග 2 යි.
ජනරාල් දේශපාලන මඩ ගොඩට වැටෙනවට අකමැති අය, අනිත් අය ජනරාල්ට විරුද්ධ අය.
ජනරාල් තමාගේ ජීවිතය බිල්ලට දීල රට වෙනුවෙන් වැඩ කල කෙනෙක්! ඔහු වැනි කෙනෙක්ගේ නායකත්වයක් අපේ රටට අවශ්‍යයි.
දුෂිත දේශපාලනය නිම කිරීමේ එකම සහ අවසාන බලාපොරොත්තුව ඔහුයි. යුද්දය නිමා කිරීමට කල ඒ කැපකිරීම දිගටම කරලා
ශ්‍රී ලංකාවට හොද අනාගතයක් ලබා දෙන්න ශක්තිය ලැබේව කියන එක මගේ පැතුම.
Deshapalane gana mama danne naha habai Generalta me rate godak waradi tiyena dewal hadanna puluwan Manussayek.