මහරජ කොහොම හරි දඟලලා හම්බන්තොට වරාය විවෘත කරලා තියෙන්නෙ..
"දේශීය ආහාර තොගයක් රැගත් නැවක් හම්බන්තොට වරායට ලඟා වේ" කියලා ඔය කිව්වෙ... අනේ හු.... දැන් දේශීය ආහාරත් අපිට පිට රටින් ද ගේන්න වෙලා තියෙන්නෙ....
කාට පේන්නද මේ විකාර..කෝටි ගානක් වියඩම් කරල නැවක් හදල...ඒ මදිවට අද හවස කිලො 4000ක කිරිබතක්...