ඒක ඇත්ත..ආශ්චර්ය පෙන්නන්න ගත්ත මෝඩ උත්සාහයක් තමයි ඒක..
දැන් දෙහිවල කලින්ටත් වඩා වාහන තදබදය වැඩියි..මොකද පහළ පාරෙන් යන බස් උඩින් එන වාහනත් එක්ක අර කලින් තිබුන පොඩි පාරටම තමයි එකතුවෙන්නෙ..බස්කාරයෝ ගිහින් කලර් ලයිට්ස් බ්ලොක් වෙනවා...
ඉතින් උඩ..පහළ පාරවල් 2කම හොඳටම ට්‍රැෆික්..
මම අහපු විදියටත් ඔය...