තක්කාලි කෑවට එකේ ගුණ ගැන දන්නවද . ටිකක් දැනගමුකො එහෙනම්
ඉතාමත් සුවිශේෂී සෞඛ්‍යය ප්‍රතිලාභ රැසක් සපයන පෝෂක බලාගාරයක් ලෙස තක්කාලි හදුන්වන්න පුළුවන්. විටමින් ඒ, සී, කේ, බී6 පොටෑසියම්, ෆොලේට්, තියමින්, මැග්නීසියම්, නිකොටිනික් අම්ල, කොපර් සහ පොස්පරස් වැනි යහපත් සෞඛ්‍යය තත්වයක් පවත්වා ගැනීම සදහා...