බොහෝ විට මල බද්ධය ඇතිවීමට ප‍්‍රධානතම හේතු කීපයකි.
දියර වර්ග පානය නොකිරීම,
ශරීරයට අවශ්‍ය පරිදි ජලය පානය නොකිරීම,
තන්තු අඩංගු (කෙඳි) ආහාර නොගැනීම මේ අතර වේ.
මලබද්ධය යනුවෙන් අප හඳුන්වන්නේ උදරයේ පවතින්නා වූ වේලුනු ස්වභාවයයි. මලබද්ධය ඇති වූ විට සාමාන්‍ය අයුරින් මල පහ නොවේ. ඇතැම් විට මල පහ කිරීමේදී...