1. rusiyanuwa

    බම්බලපිටිය නාඩි වාක්‍යය බලන තැන.

    ලෝකෙ ඉන්න කෝටි ගාණක මිනිස්සුන්ගෙ විස්තර තියෙනවා කියන්නෙ පුස්කොලපොත් පිටු කෝටි ගාණක් තියෙන්න එපැයි. අනික ජීවත් වෙලා මැරුණු වගේම ඉපදෙන්න ඉන්නඅයගෙත් විස්තර තියෙනවා කියන්නෙ කොච්චර ලොකු ඉඩක් යනවා ඇත්ද පුස්කොල පොත් ගබඩාවටම.
  2. rusiyanuwa

    Spa experiences

    මුන්ට දෙන සල්ලි වලින් බල්ලන්ට ආප්ප අරන් දීලා වැලක් බලලා අතේ පාරක් ගහන එක සැපයි. මුන් කවදාවත් ළඟට එන එකාට හොඳ සැපක් දෙන්නෙ නෑ. සල්ලි ටිකට විදලා ඉක්මනට තව එකෙක්ගාවට යන්නයි මුන්ට ඕන.
  3. rusiyanuwa

    වැඩියෙන්ම රෙප් හම්බවෙලා තියෙන්නෙ

    කොහොමද බලා ගන්න‍ෙ
  4. rusiyanuwa

    පැට්‍රොල් අඩුවට දෙන්න එපා

    දියුණු රටවල සිස්ටම් දැන් තියෙන විදියට හැදුනෙ කාලයක් තිස්සෙ අපේ රටේ වගේ තිබිලා තමයි. නැතිව මුල ඉඳන්ම දැන් තියෙන විදියට හදාගෙන ගියානම් මාර බුද්ධිමත් මිනිස්සු ඉන්න රටවල් වෙන්න ඕන. අනික අනාගතේ මේ විදියෙ ප්‍රශ්න ඒවි කියලා ඒවට විසඳුම් පවා මුලින්ම අරන් තිබුන කියන්නෙ ඒ රටවල මිනිස්සු ගැන කියලා වැඩක් නෑ.
  5. rusiyanuwa

    Anjula Rajapaksha

    ගැහුවා කියන උන් ඇත්තටම ගහපු උන්ද නැතිනම් හීනෙන් ගහපු උන්ද? ගොඩක් අය ගැහුවා කියන්නෙ මනෝ.
  6. rusiyanuwa

    කකුල් දෙකෙන් සල්ලි $$$ - කාන්තාවන්ට පමණයි.

    තව ටිකදවසක් යද්දි දණිස් දෙකට උඩින් පොටෝවක් ඇල්ලුවම මෙච්චරක් දෙනවා කියාවි
  7. rusiyanuwa

    මුන් ගද ගහ ගහ ද ඉන්නේ බන්

    ටෙන්ඩර් දානවා කියන්නෙ අපිට කඩෙන් රුපියල් 2000 ට ගන්න පුලුවන් දේ රු.3000ට ගන්න එකඟ වෙනවා කියන එකනෙ. මොකද ටෙන්ඩර් දාන ගොඩක් අය තමන්ගෙ මාජින් එක කවර් කරගන්නෙ එලියෙ තියෙන ගානට වැඩියෙන් ගණන් යෝජනා කරලා. ටෙන්ඩර් බෝඩ් එකේ අයත් දන්නවා එලියෙ ගණන් මේ කියපු ගණන් වලට වඩා අඩුයි කියලා. එ්ත් කරන්න දෙයක් නෑ...
  8. rusiyanuwa

    බුලත් Export බිස්නස්

    :confused::confused::confused:
  9. rusiyanuwa

    thug life in airport

    උන්ටත් පුලුවන්නෙ uber දාගෙන දුවන්න. කාලයක් අපේ පැත්තෙ කෙටිදුර බස් වලින් දුර යන බස් වලට කේස් දැම්මා මගියෙක් බස්සන්නවත් පොඩි හෝල්ට් වල නවත්තන්න එපා කියලා. ඒ කියන්නෙ දුර යන බස් එකක ආවොත් ටවුන් එකේ හෝල්ට් එකෙන් බැහැලා පොඩි හොල්ට් එකට තව බස්එකක එන්න ඕන අපි. දුර බස්එකකට නගිනවනම් ගෙවල් ගාව හෝල්ට්...
  10. rusiyanuwa

    ලොවින් සැගවුණු පිදුරංගල රහස්

    යේක යෙපිලගෙ මවුලවි තමා මෙතන ඉටියා. යේ නිෂා මේක අපිලගෙ. අපිලා පල්ලියක් තමා හදනවා.
  11. rusiyanuwa

    අත් වැඩ (.)(.)

    ඉර එලියට ගිහින් නැති නිසා වෙන්න බෑ. අනිවා බෙහෙත් බලේ.
  12. rusiyanuwa

    BUDGET එකෙන් වාහන වලට මොකක් වෙයිද?

    මොනවා වෙන්නද? තවත් ගණන් යාවි. ණය වෙලා වාහන අරන් මුළු වටිනාකමට ෆුල් ඉන්ෂුවරන්ස් දැම්මම වාහනේ දුවන්න සල්ලි නැති වේවි.

    No contents