1. rusiyanuwa

    ලංකා හා මහජන බැංකු කොටස් අලෙවියක්

    කොටස් අලෙවි කරලා ප්‍රාග්ධනය වැඩි කරගෙන අවුරුද්ද අන්තිමේ ඒ සේරම ආණ්ඩුව ගෙනියන්න පාවිච්චි කරාවි. බැංකු දැනටත් කරන්නෙ ආදායම බදු විදියටයි, ලාභය විදියටයි ලැබෙන සල්ලි ටික රජයට සපයන එකනෙ.
  2. rusiyanuwa

    ඉදිරියේදී තෙල් මිල සතිපතා නග්ගනවා - රනිල්

    ලංකාවට ගෙන්නන තෙල් ඕඩරේ සතිපතා දානවද දන් නෑ දැන්.
  3. rusiyanuwa

    SMIB - The State Mortgage & Investment Bank

    තේරුණේ නෑ.
  4. rusiyanuwa

    Truth About the Internet Shutdown

    :no::no:
  5. rusiyanuwa

    වාහන ගෙන්වන්න එපා කියන්න රනිල්ට අයිතියක්

    සර්ලා වැඩේ කරගෙන යන්න, අපි අපේ සපෝට් එක දෙන්නම්.. ඒ අතරේ පොඩ්ඩක් විරුද්ධ බව පෙන්නන්නම්. එතකොට මිනිස්සු ටික පාඩුවේ ඉඳීවි.
  6. rusiyanuwa

    මෙච්චර කාලෙකට Use කරපු Phone

    sony ericsson - K300i (2006july-2010 july) sony ericsson - K770 (2010 july-2012 oct) Sony ericsson - Xperia Neo V (2012 oct - 2014 sep) Sony Xperia Z1 (2014 sep - now)
  7. rusiyanuwa

    ලසිත් මාලිංග මට අතවර කලා..

    කොහොමත් මහත්වරු දෙන්නයි අර්ජුනයි කැමති නෑ තමන්ගෙ කාලෙට වඩා හොඳ ටීම් එකක් ආයෙ හැදෙනවා දකින්න. අනික මහත්වරු දෙන්නා ඩීල් වලට සම්බන්ධ ඇති කොහෙන් හරි.
  8. rusiyanuwa

    ලසිත් මාලිංග මට අතවර කලා..

    සල්ලි අරන් #කාගෙන දැන් කියනවා ඇති මූ බලෙන් ආවා කියලා
  9. rusiyanuwa

    Meki Hiru eke sayama galawala neda?

    මොනා වුනත් නියමට කියනවා
  10. rusiyanuwa

    කෙල්ලෙක් එක්ක යලු වෙන්න ඕන නම් කවඩව්ත් යල&#354

    වෙන කෙනෙක් හොයා ගනිනන් සෙට් නොවුනු කෙල්ල ගැන හිත හිතා ඉන් නැතිව
  11. rusiyanuwa

    අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනයට

    දුරකතන අත්‍යාවශ්‍ය භාණ්ඩ ගොඩට අයිති නොවෙන්නෙ කොහොමද? දැන් දුරකථනයක් නැතිනම් බැංකු ගිණුමක්/ඊමේල් ලිපිනයක්වත් ගන්න බැරි තත්වෙට ලෝකෙ ඇවිත් තියෙන්නෙ
  12. rusiyanuwa

    අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනයට

    අපේ එකාලා අඩුවට තියෙනවා කියලා පිටරටින් බඩු ගෙන්නලා මෙහෙ විකුණනවාත මෙහෙ එකෙක් ඒ දේම හදලා විකුණන්න ගියාම පිටරටින් ගෙන්නන එකා කොලිටි අඩු බඩු තවත් අඩු මිලට ගෙන්නලා මෙහෙ විකුණනවා. මේවා ගෙන්නන්න අවසර ගන්න උදව් කරන්නෙ බොහෝවිටම දේශපාලකයො.
  13. rusiyanuwa

    DOLE අනවසරව ඉන්නේ වන සංරක්ෂණයට අයත් කැළැ ඉඩම්&

    දැන් ඉතින් මේ සිද්ධිය අල්ලගෙන තව සමාගම් එ්වි කැලෑ ටිකට කෙලින්න.
  14. rusiyanuwa

    DOLE අනවසරව ඉන්නේ වන සංරක්ෂණයට අයත් කැළැ ඉඩම්&

    ලෝකෙ කොහෙත් වෙන්නෙ මේ විදිය තමයි. එකෙක් වට්ටලා අනිකා ගොඩ යනවා. ඒක නවත්තන්න බෑ. නවත්තලා වැඩකුත් නෑ.

    No contents