Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Tika dawasakin elakiriye euwnta tharu penei (Winter is comming 2)
අනේ පුතේ, ඔහේ 83 ඉපදිලාවත් නෑ නේද? හා කමක් නෑ. පොඩ්ඩක් හොඳ ඉතිහාස පොතක් හොයල කියවල බලන්ඩකො රට මේ තත්වෙට ආපු හැටි. දෙමව්පියො තමුන්ව නොමග යවල වගේ :)
eransooriya
Post #33
Jan 9, 2015
Forum:
ElaKiri Talk!
Tika dawasakin elakiriye euwnta tharu penei (Winter is comming 2)
ඔවු බන්. උන් චන්දෙ දෙන එකාට දෙන්නෙ අපිට බයේ. පිටරටවල් උන්ට උදව් කරන්නේ 83 වෙච්ච දේට අනුකම්පාවට මිස මේ කොහෙවත් යන අපේ රට අල්ලන්න නෙමෙයි. උන්ට සරණාගතයෝ ඉන්න රටවල් කෝකත් එකයි - රුවන්ඩාවද ලංකාවද බොස්නියාවද කියල වෙනසක් නෑ. මේ වගේ නුගතුන්ගේ කටවල් වැහුවනම් සිංහලය දියුණු වෙනව.
eransooriya
Post #20
Jan 9, 2015
Forum:
ElaKiri Talk!
බඩු යයි නේද සිරිසේන කැ*යට.
ලොක්කාට ලැජ්ජාවක් තිබ්බා තොපිලට :lol:
eransooriya
Post #18
Jan 9, 2015
Forum:
ElaKiri Talk!
මම යනවා බන් කලකිරුණා
ඔවු මචන්, නූල් ඔක්කොම විනාස කරා. සංවාද කෑවා. මුන්ගේ රෙප් කපල වැඩක් නෑ. මේවා මෙහෙයවන උන්ගේ original එවයේ රෙප් තමයි කපන්න ඕන.
eransooriya
Post #54
Jan 9, 2015
Forum:
ElaKiri Talk!
erozan, N sriyantha, gayankuwait
බලන්න මුන්ගේ මානසිකත්වය. පැරදුණාට පස්සේ දේශප්‍රේමය ඉවරයි. දැන් බලන් ඉන්නේ රටට කෙලවෙනකන්. මුන් තමා නියම ද්‍රෝහියෝ. මෙයින් පිට හිතන්න උඹට පිනක් නැති එක ගැන අපිට දුකයි
eransooriya
Post #43
Jan 9, 2015
Forum:
ElaKiri Talk!
my3ට දීල උඹලට දැන් සනීපයි නේද
මචන් උඹට පින් සිද්ද වෙනවා මේ කතාවට :yes: ++
eransooriya
Post #9
Jan 9, 2015
Forum:
ElaKiri Talk!
erozan, N sriyantha, gayankuwait
දැන්වත් මේ කැත කතා නවත්තල පලයන්කෝ, තවත් එළකිරියේ වෛරෙ වපුරන්නෙ නැතිව
eransooriya
Post #31
Jan 9, 2015
Forum:
ElaKiri Talk!
මම යනවා බන් කලකිරුණා
ගොන් කතා කියලා මහින්දගෙ චන්ද කැඩුවට ස්තුතියි :D
eransooriya
Post #50
Jan 9, 2015
Forum:
ElaKiri Talk!
PE 2015 නිල ජන්ද ප්‍රතිපලත සහ විශ්ලෙශනය
මෙතන බලන් හිටියනම් ඇති : http://adaderana.lk/presidential-election-2015/index.php
eransooriya
Post #12
Jan 9, 2015
Forum:
ElaKiri Talk!
ඔන්න ආව .. රත්නපුර මහින්ද 56%
Rathnapura Postal 2005: MR: 6697 (63.47%) RW: 3800 (36.02%) 2010: MR: 9458 (69.33%) SF: 4143 (30.37%) 2015: MR: 11846 (56.68%) MS: 9053 (43.32%) Ratnapura (normal) 2005: MR: 52% 2010: MR: 64% 2015: MR: 46-51%????
eransooriya
Post #6
Jan 9, 2015
Forum:
ElaKiri Talk!
තොපිට වෙන්න මෙන්න මේක තමයි.
ITN රසිකයෙක් උපරිම වේදනාවේ සළකුණු ප්‍රකාශමාන කල දුර්ලභ අවස්ථාවක්
eransooriya
Post #40
Jan 8, 2015
Forum:
ElaKiri Talk!
මැර දෙශපාලනයට එරෙහි වු ඔබට ජාතියේ ආචාරය....!
මූ ෂුවර් නෑ
eransooriya
Post #5
Jan 8, 2015
Forum:
ElaKiri Talk!
උතුරේ ප්‍රතිශතය ඉහළට
මහින්දම ඇරගත්තා කිව්වනම් වඩා නිවැරදියි.
eransooriya
Post #9
Jan 8, 2015
Forum:
ElaKiri Talk!
මහින්ද ඉවරායි.මහින්ද පරාදයි
කෙලින්ම චන්ද පොලෙන් london වලට එවනවද?
eransooriya
Post #8
Jan 8, 2015
Forum:
ElaKiri Talk!
If MY3 Won....
ඔහොම එවනම් කියන්න එපා මචෝ. ඌ යකා උනත් අපේ යකා. අනික ව්‍යවස්ථාවේ තියනවා ජනාධිපති ධූරයේ ඉන්දිදී කරපු දේට නඩු පවරන්න බෑ කියල. දේපල රාජසන්තක කරල මැදමූලනට යව්වනම් ඒ ඇති
eransooriya
Post #20
Jan 8, 2015
Forum:
ElaKiri Talk!
Tani wuna ban
මොකක් හරි තරුණ සංගමේකට බැඳිලා බලපන්කෝ
eransooriya
Post #4
Jan 8, 2015
Forum:
ElaKiri Talk!
IRAJ
Dilwaale ටත් මේ ටිකම තමයි කරන්න වෙන්නේ
eransooriya
Post #3
Jan 8, 2015
Forum:
ElaKiri Talk!
ත්‍රිකුණාමලේ චන්ද පෙට්ටි මාරු කරන තැතක්
ප්‍රවාහන ක්‍රියා පටිපාටියට පටහැනිව කෙලින්ම ගෙනියන්නෙ නැතිව docks හරහා ගෙනියන්න හදනවා කියල තොරතුරු ආපු බව bar association monitoring center එක කියනවා කියල මේ තියෙන්නෙ අනික ආමි/නේවි වාහන ඇතුලේ නිරීක්ෂකයෝ යන්නේ නෑ. යන්නේ පිටිපස්සෙන්
eransooriya
Post #4
Jan 8, 2015
Forum:
ElaKiri Talk!
ත්‍රිකුණාමලේ චන්ද පෙට්ටි මාරු කරන තැතක්
ත්‍රිකුණාමලේ චන්ද පෙට්ටි මාරු කරන තැතක් ත්‍රිකුණාමලේ චන්ද පෙට්ටි මාරු කරන තැතක් - https://www.facebook.com/srilankansfordemocracy/posts/1518294715118332
eransooriya
Thread
Jan 8, 2015
Replies: 3
Forum:
ElaKiri Talk!
Adenawa neda??
කුරුණෑගලනම් බොහෝදුරට මහින්දට යයි. ඒත් ප්‍රශ්නයක් නෑ
eransooriya
Post #13
Jan 8, 2015
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
6
…
Go to page
Go
10
Next
First
Prev
4 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom