1. eransooriya

    2015 ඡන්ද විමසීම අවසන්. මෙන්න ප්‍රතිශතය

    මටනම් උඹ ගැන දැන් දුකත් හිතෙනවා
  2. eransooriya

    Adenawa neda??

    පොලොන්නරුව හුරේ කියල දීල වගේ මෛත්‍රිපාල සිරිසේනට
  3. eransooriya

    මට_මහින්ද_ගැන_තිබ්බ_පොඩි_ගෞරවයත්_අද_නැතුව_&#34

    බලන් ගිහාම මූනේ රුකඩේ. අපිට කළින් නූල් පෙනුනෙ නෑ. දැන් මේ පේන්නේ මිනිහගෙ ඇත්ත මොලේ. යුද්ධෙ ඉවරකරපු මොලේ මේක වෙන්න බෑ
  4. eransooriya

    2015 ඡන්ද විමසීම අවසන්. මෙන්න ප්‍රතිශතය

    මචන් ගම්පහ මහන්ද සපොර්ටර්ලා ගොඩක් ගිහින් නෑ මේ පාර දාල වැඩක් නෑ කියල.
  5. eransooriya

    කවුද_දිනන්නේ?

    අඩේ මෙහෙත් පත්තුකරා
  6. eransooriya

    ගම්පහ දිස්ත්‍රික්කයේ තත්ත්වය

    ඓතිහාසික ඡන්ද දැමීම නිමාවෙයි: සියයට 75 කට වැඩියෙන් ඡන්දය දාලා (ලංකා ඊ නිව්ස් -2015.ජන.08, ප.ව.4.30) ඡන්දය දැමීම මීට පැය භාගයකට පමණ පෙර පස්වරු 4 ට නිමා වූ අතර මැතිවරණ නිරීක්ෂකයන් වන කැෆේ සංවිධානයේ කීර්ති තේන්නකෝන් ලංකා ඊ නිව්ස් වෙත ප්‍රකාශ කර සිටියේ රට පුරා 12000 ක් පමණ ඡන්ද මධ්‍යස්ථාන...
  7. eransooriya

    කවුද_දිනන්නේ?

    ඕකව මටත් සත පහකට ෂුවර් නෑ
  8. eransooriya

    නුවර හන්සයට

    ඒක නම් අනිවාර්යයි
  9. eransooriya

    රට ගිය ඇත්තෝ ගැන තොරතුරක් නැද්ද?

    අහෝ දෙව්දත් නොදිටි මොක්පුර...
  10. eransooriya

    ඔබේ වටිනා චන්දය මහින්ද රාජපක්ෂට ලබා දෙන්&#3505

    අහෝ මේ මොන ඛේදවාචකයක්ද? :D
  11. eransooriya

    Breaking !! චන්ද දින සිදුවීම්

    රටක නායකයෙක් කිසිසේත්ම මෙවැනි නීච ක්‍රියාවක් කළා යයි කිසිදු තැනක සඳහනක් නැත
  12. eransooriya

    රට ගිය ඇත්තෝ ගැන තොරතුරක් නැද්ද?

    ඈවරයි..... දෑවරයි...... තුන් ඈවරයි! 4:00pm! දැන්වත් අරුන් ටික කට වහගෙන යයිද බලමු
  13. eransooriya

    ගම්පහ දිස්ත්‍රික්කයේ තත්ත්වය

    පොඩ්ඩක් ඉවසපන් බන් කලබල නොවී :)
  14. eransooriya

    රට ගිය ඇත්තෝ ගැන තොරතුරක් නැද්ද?

    තව විනාඩි 4න් බඩු ඉවරයි! දාන ජිල්මාට් බහුතරයක් දානු ඇත්තේ ඊළඟ පැය 1-2 තුලය. එනම් චන්දය ප්‍රකාශකළ ස්ථානයේ සිට ගණින ස්ථානයට ගෙනියද්දිය. ඉතුරු ඔක්කොම තැන් හොඳට කවර් එක දාල තියෙන්නෙ.
  15. eransooriya

    මට_මහින්ද_ගැන_තිබ්බ_පොඩි_ගෞරවයත්_අද_නැතුව_&#34

    අන්න එකයි මචන් point එක. මේ අසාමාන්‍ය විධියට බල්ලෝ මරල හරි කමක් නෑ මහින්ද ගොඩ දාගන්න ඕන වගේ මුන් වැඩ කරන්නේ ඕකයි.
  16. eransooriya

    රට ගිය ඇත්තෝ ගැන තොරතුරක් නැද්ද?

    රට ගිය ඇත්තෝ ගැන තොරතුරක් නැද්ද? රාජපක්ෂලගෙන් මේ වෙනකොට කී දෙනෙක් රට ඇතුලෙද කී දෙනෙක් පිටද කියල කවුරුහරි දන්නවද? ඒ ගැන නෝ නිව්ස් නේ? මේ යට කතාව ඇත්තනම් ලොක්ක තාම රට ඇතුලෙ වෙන්න ඕන. "විපක්ෂ නායකයා සහ යුද නායකයන් අතර අදහස් හුවමාරුව සිදුකර ඇත්තේ තෙවැනි පාර්ශවයක් හරහාය. පසුව යුද හමුදාපතිවරයා පවසා...
  17. eransooriya

    ජනධිපතිවරයාගේ පහත් පෙලේ හැසිරීම

    Chikamawa ඇතුළු අන්ධ භක්තික පිරිස වැටී ඇති තත්වය :lol: . ඉස්සෙල්ල කියාගන්න දෙයක් නැතිව ප්‍රභාකරන්ට කලින් දාපු Mr කියන එක අල්ලාගෙන දැඟලුව. දැන් ඉතුරුවෙලා තියෙන්නේ පාපිල්ලක් විතරයි
  18. eransooriya

    මංගල ගමන ඡන්ද පොළට

    ඒයි ඕකෙ කිනිස්සක් තියනව නේද? හරිනං එළියේ තියල යන්න ඕන :D

    No contents