"අන්තර්ජාතික කුමන්ත්‍රණ කළමනාකරණ අමාත්‍යංශය - විමල් වීරවංශ" :rofl: :rofl: :rofl: :rofl:
වතුරත් ඉස්මොල්ලේ ගියා හිනා ගිය පාරට
උඩ තවත් වැඩක් වෙලා තියනව පේනවද? රාජපක්ෂ අන්ධ භක්තිකයෝ ටිකකුත් මේක බම්ප් කරලා! සත්‍ය ලෝකෙත් මුන් කරන්නෙ මේකම වෙන්න ඇති - සාටකෙයි බුලත් කොලෙයි දැක්ක ගමන් හබක් ගාල ගැහුව...