ආදරණීය ගුරුතුමනි ,
මම නාසි කඳවුරකින් මිදී පලාආවෙක්මි.
බොහෝ මිනිසුන් විසින් නොදුටු,
නොදැකිය යුතු , බොහෝ දෑ මම දුටුවෙමි.
උගත් ඉන්ජිනේරුවන් විසින් ගෑස් කුටි තනන අයුරු.........
දක්ශ වෛද්‍යවරුන් මිනිසුන්ට විශ එන්නත් කරන අයුරු,
පුහුණු හෙදියන් විසින් ළදරුවන් මරාදමන අයුරු...
උපාධිදාරින් විසින් ගැහැණුන්...