කැම්පස්_රැග්

parallax

Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    a ow machan man eka parata dakke na sorry.
    jaffna godak thadata rag thiyenawa kiyala kattiya kiyanawa.aparade bn tharuna jiwitha.sahena balaporothu thiyagena ne campus yanne.owa karana ewunta me athmema palisan denna ona.

    ow bn asarana kollo, kello bn amma kuli wada karala ugannala campus ghn harila ena ewun innwa bn ehe inne manasika rogeen hinda.
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    sliit එකේ ඉන්ටර්න් කරන්න දෙන්නේ 2year එකේ ඉඳන් මං දන්න විදිහට.සෝෂල් වෙන්න ඕන.ඒත් මූලික ඉලක්කේ වෙන්න ඕන first upper class එකක් ගහගන්න. මං නම් degree නැතත් ඌ අමුඩේ ගහං හිටියත් වැඩ පුලුවන් නම්, නාහෙන් අඬන්නැතුව වැඩ ටික කරනවනම් අනිවා ගන්නවා.:yes:

    SLIIT එක ගොඩක් හොද degree එකක් උනාට එකේ බොරු පොෂ් ෂෝ වැඩි එකේ ඉන්න එවුන්ගේ. සුපිරි වැඩ්ඩොත් ඉන්නවා
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    wae kiyanne owage inna samaharak lecturers lath oya kale anawashya ponna athal gatta un. owa nawath wanna e ponnayonta uwamanawakuth naha. gov ekata uwamanawa thinawa nam owa adu karanna puluwan
     
    Last edited:

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,656
    5,783
    113
    KALUTHARA
    සැහෙන මානසික අසහනයක් තියෙන උන් ටිකක් ඉන්නවා බන් ඕවයේ.එකයි අවුල.පරිපාලනයේ වැරදි ඕව.දැන් තියෙන අධ්‍යාපන රටාවේ අවුල.වෙන රටවල කැම්පස් යන්නේ පොඩි උන්. බදින වයසේ උන් කැම්පස් ගියාම ඕක වෙනවා.උන් වැඩිහිටියෝ කියල කැම්පස් වල ඉන්න ලොක්කෝ ටික අහක බලන් ඉදියම හරියන් නෑනේ.
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    ආදරණීය ගුරුතුමනි ,
    මම නාසි කඳවුරකින් මිදී පලාආවෙක්මි.
    බොහෝ මිනිසුන් විසින් නොදුටු,
    නොදැකිය යුතු , බොහෝ දෑ මම දුටුවෙමි.

    උගත් ඉන්ජිනේරුවන් විසින් ගෑස් කුටි තනන අයුරු.........
    දක්ශ වෛද්‍යවරුන් මිනිසුන්ට විශ එන්නත් කරන අයුරු,
    පුහුණු හෙදියන් විසින් ළදරුවන් මරාදමන අයුරු...
    උපාධිදාරින් විසින් ගැහැණුන් හා ළමයින් මරා පුලුස්සන අයුරු.....

    මට අධ්‍යාපනය ගැන ඇත්තෙ සැකයකි.
    මාගේ ඉල්ලීම, ගුරුවරුන් විසින් කියාදිය යුත්තෙ සිසුන්ට
    මානව දයොවෙන් යුතු මිනිසුන් වන අයුරු යන්නයි ....
    ඔබේ උත්සාහය අවසානයේ ලොවට
    උගත් අමනුෂ්‍යයින්-- දක්ශ යක්ෂයින්
    දායද කලයුතු නැත....

    ලිවීම , කියවීම , ගණිතය , ඉතිහාසය , වැදගත් වන්නේ ............
    ඉන් අපේ අනාගත පරපුර වඩා මානව හිතවාදී වීමට
    කියාදෙන්නේ නම් පමනි .........

    source:
    wilakuwa blogspot
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ගමේ ඉඳල ආපු පොන්නයෝ තැනකට අවම පොර වෙන්න හදනවා. හිතන් ඇති උන් මහා ලොකු පොරවල් කියල.


    පොන්නයින්ගේ අතපයකඩල දාන්න තියෙන්නේ. මේ වෙලාවට තමයි මට SB හොඳයි කියල හිතෙන්නේ.
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    කැම්පස් වල හැමෝටම පොදුවේ බනින්න හොඳ නැහැ. කැම්පස් වල වෙනම ඇන්ටි රැග් සෙට් එකක් ඉන්නවා.

    අනෙක ජරා සිද්දිය කියන්නේ මේ වසරේ අලුතින් ආපු
    රැග් එකට ලක්වුණ පිරිස තමයි ලබන වසරේ එන නවකයින්ට රැග් දෙන්නේ. කවත් මේක නවත්වන්න ඕනෑ කමක් නැහැ,
     
    Last edited:

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ගමේ ඉඳල ආපු පොන්නයෝ තැනකට අවම පොර වෙන්න හදනවා. හිතන් ඇති උන් මහා ලොකු පොරවල් කියල.


    පොන්නයින්ගේ අතපයකඩල දාන්න තියෙන්නේ. මේ වෙලාවට තමයි මට SB හොඳයි කියල හිතෙන්නේ.

    සිරාවට ගමේ පොන්නයෝ තමයි campus වල නම කන්නේ. ඔය ගොඩක් rag සීන් වලට campus බෝඩින් වෙච්ච එවුන්. ඒ කියන්නේ ගමෙන් ආපු පොන්නයෝ. උන්ට ඔතන magic
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආදරණීය ගුරුතුමනි ,
    මම නාසි කඳවුරකින් මිදී පලාආවෙක්මි.
    බොහෝ මිනිසුන් විසින් නොදුටු,
    නොදැකිය යුතු , බොහෝ දෑ මම දුටුවෙමි.

    උගත් ඉන්ජිනේරුවන් විසින් ගෑස් කුටි තනන අයුරු.........
    දක්ශ වෛද්‍යවරුන් මිනිසුන්ට විශ එන්නත් කරන අයුරු,
    පුහුණු හෙදියන් විසින් ළදරුවන් මරාදමන අයුරු...
    උපාධිදාරින් විසින් ගැහැණුන් හා ළමයින් මරා පුලුස්සන අයුරු.....

    මට අධ්‍යාපනය ගැන ඇත්තෙ සැකයකි.
    මාගේ ඉල්ලීම, ගුරුවරුන් විසින් කියාදිය යුත්තෙ සිසුන්ට
    මානව දයොවෙන් යුතු මිනිසුන් වන අයුරු යන්නයි ....
    ඔබේ උත්සාහය අවසානයේ ලොවට
    උගත් අමනුෂ්‍යයින්-- දක්ශ යක්ෂයින්
    දායද කලයුතු නැත....

    ලිවීම , කියවීම , ගණිතය , ඉතිහාසය , වැදගත් වන්නේ ............
    ඉන් අපේ අනාගත පරපුර වඩා මානව හිතවාදී වීමට
    කියාදෙන්නේ නම් පමනි .........

    source:
    wilakuwa blogspot

    අනීවා.:yes: කලින් ත්‍රෙඩ් එකකුත් තිබ්බ මේක ගැන.:)
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,775
    8,099
    113
    Kotahena
    සිරාවට ගමේ පොන්නයෝ තමයි campus වල නම කන්නේ. ඔය ගොඩක් rag සීන් වලට campus බෝඩින් වෙච්ච එවුන්. ඒ කියන්නේ ගමෙන් ආපු පොන්නයෝ. උන්ට ඔතන magic
    ඉස්සර ලංගම ඩිපෝ එකෙන් ලයිසන් ගන්ඩ පුරුදු වෙනකොට බස් ඩ්‍රයිවර් ලා කුණුහරුපෙන් මයි උගන්නන්නේ. ගොඩක් ලර්නස් වල කැරියොත් එහෙමයි.. උන් එහෙම කරන්නේ උන් ට උසස් තත්වයකට ඇවිල්ල පොර වෙන්ඩ තියෙන්නේ එතන විතරයි.. එක උන්ගේ අහිංසක ආසාව..

    ඔය දෙකයි පනහේ රජයේ තැනක වැඩක් කරගන්ඩ ගියහම දින 100 වගේ පඩ 100ක් විතර දාල කුණු බැනුම් බැනල තමා වැඩේ කරලා දෙන්නේ. ඔය ඉස්සර රජයේ රෝහල් වල ඇටේන්ඩන්ල එහෙම අලි සද්දේ..

    ආන්න උන්ගෙයි ඔය ගමේ පොන්ස් ලගෙයි වෙනසක් නැහැ..
     
    Last edited:

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • :yes::yes:

    degree එක කරන අතරතුරේ intern කරන්න..මොකද ඔයා software engineer කෙනෙක් වෙලා එලියට ආපු ගමන් රස්සාවල් හම්බු වෙන්නේ නෑ ඔයාලා හිතන තරම් ලොකු පඩියක් එක්ක..ඔයාලව සලකන්නේ fresh graduate කෙනෙක් විදිහට..එතකොට සාමාන්‍ය පඩිය Rs.25000-45000 අතර(බොහෝ විට)..මොකද ඔයාට experience නෑ. weekends වලට lectures දාගෙන කොහේ හරි කොම්පැණියක කීයකට හරි එක්ස්පීරියන්ස් හදාගන්න වැඩ කරන්න..අනිවා service letter එකක් ගන්න. නැත්තම් කම්පැනි එකක් ඔයාව වැඩට ගන්නේ එදා ඉඳන්ම කියන ඕන වැඩක් එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක්ගේ වගේ නියමට ෆිනිෂින් ඇතුව සම්පූර්ණ කරයි කියලා හිතලා..ඉන්ටර්විව් වලදී මං දැකලා තියෙනවා සමහරවිට අනුකම්පාව නිසාත් ගන්නවා. මාස 2ක් දෙන්න මේ වැඩේ කරලා දෙන්නම් කියලා interview board එක හොල්මං වෙන්න දෙනවා..ඒත් වැඩේට බැස්ස ගොඩක් උන් skype වලින් මචං මේක කොහොමද අහ අහා ඉන්නවා..නැත්තම් සරලම දේ ගියා google වලට මුලින්ම ටයිප් කලා how to ....ඔන්න ඊලඟට කොපි පේස්ට්..
    ලොක්කා experienced ඩයල් එකක් නම් මාසේ දෙක යනකොට බඩු මාට්ටු..මුලින්ම බැනුම් ඊලඟට warning letter මාස 3න් terminate..
    කියන්න තියෙන්නේ කරන දේ හරියටම කරන්න, නැත්තම් දමලා ගහලා වෙන අතක් බලාගන්න..මොකද සෑහෙන තරඟයක් තියෙන්නේ IT ෆීල්ඩ් එකේ..පඳුරකට පයින් ගැහුවොත් degree කරපු අය දහ පහලොස්දෙනෙක් විසි වෙනවා..මිනිස්සු හිටියට වැඩ දන්න උන් අඩුයි..ඔයා වැඩ දන්නවානම් ගොඩක් කම්පැණි ඔයාව ලොකු පඩියකට ගනීවි..
    මම කියපු දේවල් වල වැරදි ඇත්නම් නිවැරදි කරන්න

    niyama upadesak.. thanks kollo