body wash, face wash, සිංහල බඩු නම්, කුණු ඉවත් කරගන්න නම් සිංහල බෙහෙත් බඩු කඩෙන් කඩෙන් ඉල්ලන්න කොකුම් පොතු කියලා..ග්‍රෑම් 50ක් ගන්න..නානකොට ඇඟේ ගාලා අතුල්ලන්න. හැමදාම ගාන්න එපා හම යයි..:P
ගොඩපර ගෙඩි වලින් සබන් වගේ පෙණ එනවා..වැල්පෙනෙල ගෙඩිත් පාවිච්චි කරලා තියෙනවා ඉස්සර මිනිස්සු..:oo: