කපුටා ගිහින් ධම්මික එනවාලු.

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,830
    39,802
    113
    Homagama
    කැහැගැනි දිලා හොටුගැනි ගත්තා වගේ වෙනවා. අනිවා.
    මහා අයෝජක ටෝ්ක්ස් දෙන මෙයාගේ යුටියුබ් රස කතා වලම තමා ඒ සුරංගනා තියෙන්නේ. එච්චරයි.

    ⁣මෙහෙම විහිලු ලන්තයක් දාලා නොයනවට⁣ හැමෝටම දිරිදිමනාවක් දෙන්න ඕනා.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    කැහැගැනි දිලා හොටුගැනි ගත්තා වගේ වෙනවා. අනිවා.
    මහා අයෝජක ටෝ්ක්ස් දෙන මෙයාගේ යුටියුබ් රස කතා වලම තමා ඒ සුරංගනා තියෙන්නේ. එච්චරයි.

    ⁣මෙහෙම විහිලු ලන්තයක් දාලා නොයනවට⁣ හැමෝටම දිරිදිමනාවක් දෙන්න ඕනා.
    mujal amathi kama dewida danneth naha okata
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    කැහැගැනි දිලා හොටුගැනි ගත්තා වගේ වෙනවා. අනිවා.
    මහා අයෝජක ටෝ්ක්ස් දෙන මෙයාගේ යුටියුබ් රස කතා වලම තමා ඒ සුරංගනා තියෙන්නේ. එච්චරයි.

    ⁣මෙහෙම විහිලු ලන්තයක් දාලා නොයනවට⁣ හැමෝටම දිරිදිමනාවක් දෙන්න ඕනා.
    සායනික අපද්‍රව්‍ය ආනයන ,වට්ටක්කා සන්වර්දන ගරු අමාත්‍ය Hon.දම්මික පෙරේරා මහතා.

    මිනිහට සේරම බොල් ණය කරගත්තෑකි දැන්😅
    වැලිබල් පිනෑන්ස් බම්ප්

    mujal amathi kama dewida danneth naha okata
    දෙයි.
    ------ Post added on Jun 8, 2022 at 5:52 PM
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,802
    113
    Homagama
    "මහා අයෝජක ටෝ්ක්ස් දෙන" .... එකත් මේ පාරම දැනගන්න පුළුවන් වෙයි
    මෙයාට වඩා පට්ටම ආයෝජකයෝ ඉන්නවා ලංකාවේ. ඒ අය මේ වගේ එලියේ රගන්නැති නිසා දන්නැ. අනික පම්ප් ඩම්ප් සංස්කෘතියේ කතෘතුමෙක් නිසා මෙතුමා අනිත් අය⁣ට බහින්න දෙන්නෙත් නැ.

    මෙයා මයිනා ජනාධිපති කලේ අමත්‍යංශ ලේකම් කම් කලා. සිස්ටම් හැදුවැයි.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    මෙයාට වඩා පට්ටම ආයෝජකයෝ ඉන්නවා ලංකාවේ. ඒ අය මේ වගේ එලියේ රගන්නැති නිසා දන්නැ. අනික පම්ප් ඩම්ප් සංස්කෘතියේ කතෘතුමෙක් නිසා මෙතුමා අනිත් අය⁣ට බහින්න දෙන්නෙත් නැ.

    මෙයා මයිනා ජනාධිපති කලේ අමත්‍යංශ ලේකම් කම් කලා. සිස්ටම් හැදුවැයි.
    muta denna thiyenne wenama agency ekak hadala

    wate ratawala business wattala meheta gena wage

    deyak. dakshathawayata galapenne eka thamayi
     
    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    එන්ගලන්තෙන් ඉස්සෙල්ලා කුණු ගෙනාවා වගේ මේ සැරෙත් ගෙනල්ලා උබලට කන්න දෙයි😂
     
    • Like
    Reactions: emoji diaries

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මුගේ ටාගට් ටික තියන වීඩියෝ එක හොයල දීපන්කො. එතකොට හිතාගත්තෑකි මූ මුදල් ඇමති වෙලා මොනවද කරගන්න හදන්නෙ කියල
     
    • Like
    Reactions: emoji diaries