1. Kuruminiyaa

    කන සුද්ද කලා...

    නෑනෙ :shocked:
  2. Kuruminiyaa

    කන සුද්ද කලා...

    නෑ බන් ඩොක්ට කෙනෙක් ගාවට ගිහින් සුද්ද කලේ
  3. Kuruminiyaa

    කන සුද්ද කලා...

    https://elakiri.com/threads/%E0%B6%A9%E0%B7%9C%E0%B6%9A%E0%B7%8A%E0%B6%A7-%E0%B6%9A%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A-%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%A7-%E0%B6%9C%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%9A%E0%B6%B1-%E0%B7%83%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF-%E0%B6%9A%E...
  4. Kuruminiyaa

    Power cut da?

    water cut අපිට.
  5. Kuruminiyaa

    Gift එකක් හම්බ උනා.

    පට්ට නේ. :yes:
  6. Kuruminiyaa

    අද ඩිලිවරි කරන අතරෙ

    කොටුගොඩ මචං එකෙන් ORDERS අරන් නැද්ද?
  7. Kuruminiyaa

    ඩොක්ට කෙනෙක් ගාවට ගිහින් කන සුද්ද කරනකොට රිදෙනවද?

    කනක් කසනව දැන් දවස් ගානක ඉදල, සුද්ද කරගන්න යන්නද කියල බැලුවෙ. රිදෙනවද බන් සුද්ද කරනකොට?
  8. Kuruminiyaa

    ලන්කාවෙ සමලින්ගික ලෙස්බියන්ලා 🤡💩

    ඉතින් බන් මෙතන කියවන්නෙ නැතුව ඕක ලංකාවෙ පොලිසියට කියපන්.
  9. Kuruminiyaa

    ලන්කාවෙ සමලින්ගික ලෙස්බියන්ලා 🤡💩

    ඕව අපිට උබලට නවත්ත්නන් පුලුවන් දේවල් නෙමේ. නිකන් ලේ පුච්ච ගන්නෙ නැතුව ඉදපල්ල. :lol:
  10. Kuruminiyaa

    New Zealand farming salary..

    උබ කියන එකත් ඇත්ත තමා. මටත් තාම හොයාගන්න බැරි උනා මෙහෙම වැඩ කරන එකෙක්වත් හරි විස්තරයක් අහගන්න.
  11. Kuruminiyaa

    New Zealand farming salary..

    මම මේ යූටියුබ් චැනල් එක් බලනව. ඒත් මේකෙ කියන්නෙ නෑනෙ මේ ෆාමින් ජොබ් වල සැලරු එක කොහොමද කියල. උඹල දන්න කවුරුත් නැද්ද මේහෙම ෆාමින් ජොබ් කරන? මට අවුරුදු දෙකක experience තියනව ලංකාවෙ, මට ඒ experience වලින් NZ job එකකට apply karanna puluwanda
  12. Kuruminiyaa

    අඩු කුලේ මහත්වරු දෙන්නෙක් පිහිහෙන් ඇනගෙන.

    අවුරුදු 18 ජපන් යන්නෙ කොහොමද?
  13. Kuruminiyaa

    අඩෝ මේක දැකලා පට්ට දුකක් ආව 😢😢

    ඔතන වාහන නවත්තනවට ඔහොම දාල තියනව මම දැකල තියනව. හරියට කියන්න දන්නෙ නෑ ඉතින්.
  14. Kuruminiyaa

    අඩෝ මේක දැකලා පට්ට දුකක් ආව 😢😢

    ඕය පෝස්ට් වල කමෙන්ට් වල තියනව නිදාගෙන ඉන්නෙ කියල ගොඩක් අය කියල.. හරියට හොයල බලන්න.
  15. Kuruminiyaa

    NLDB මීකිරි යෝගට් එක කෑවද?

    foodcity keels වල දැකලම නෑ.,
  16. Kuruminiyaa

    NLDB මීකිරි යෝගට් එක කෑවද?

    අද ආපු stock එක කිව්ව. මම ගත්තෙ 7.30 වගේ. උදේම ගියොත් තියෙයි
  17. Kuruminiyaa

    NLDB මීකිරි යෝගට් එක කෑවද?

    color එකනම් ලොකු අවුලක් නෑ මීකිරි කනව වගේ තමා. මන් පැනි ටිකක් දාල කාල බැලුව පට්ට. උශ්න සීන් එකනම් මාත් හරියට දන්නෙ නෑ.

    No contents