1. Kuruminiyaa

    පොලිසියෙන් පැමිණිලි භාර ගන්න බෑ කිව්වොත් කියන්නේ කාටද ?

    බදු ඔප්පුවක් ලියල නැද්ද? ලියලනම් තියෙන්නෙ ඒක ලියපු ලෝයර් ගාවට ගිහින් විස්තරේ කියල ලෝයර් එක්ක පොඔලිසියට යන්න. එහෙම පැමිනිලි බාරගන්න බෑ කියන්න බෑ. ඔක්කොටම කලින් ගෙදර ඉන්න උන්ට කියපන් අයින් උනේ නැත්නම් නීති මාර්ගෙන් කටයුතු කරනව කියල.
  2. Kuruminiyaa

    පොලිසියෙන් පැමිණිලි භාර ගන්න බෑ කිව්වොත් කියන්නේ කාටද ?

    ශ්‍රී ලංකාවේ පොලිසිය පැමිණිල්ලක් භාර ගැනීම ප්‍රතික්ෂේප කළහොත්, ඔබට පහත පියවර ගත හැකිය. මුලින්ම එම පොලිස් ස්ථානයේ ස්ථානාධිපති (OIC) හමුවී හේතුව විමසන්න. බොහෝ විට ගැටලුව එතැනම විසඳා ගත හැක. එය විසඳෙන්නේ නැත්නම්, අදාළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී (SSP) හෝ පොලිස් අධිකාරී (SP) කාර්යාලයට ලිඛිතව පැමිණිල්ලක්...
  3. Kuruminiyaa

    ටුවරිසම් කරන්න සෙට් වෙන්නෙ කොහොමද?

    වාහනයක් තියනව. කොහොමද මේකට join වෙන්න පුලුවන්?
  4. Kuruminiyaa

    කෙල්ලොන්ගේ දෛවය කියන්නේ හිතාගන්න බැරි එකක්..

    party බහින්නෙ නැතුව පිල් එකක් දාල වැඩක් තියනවද බන්.
  5. Kuruminiyaa

    බල්ලෙක් කාල බෙහෙත් විද්ද.

    අත් දෙකටයි කකුල් දෙකටයි බෙහෙත් 4 විද්ද. උදේ 8 කලුබෝලවිල ගිහින් එනකොට දවල් 2 විතර උනා. 30 විතර ඇවිත් හිටිය. බෙහෙත් විදල ටිකක් වෙලා යනකන් යන්න දෙන්නෙත් නෑ බෙහෙත් ඇලජික් වෙනවලු සමහර අයට. එකෙක් දෙන්නෙක් කලන්තෙත් දැම්ම. ආයෙ තව දවස් 2 යන්න ඕනෙ. උබලටත් මම කියන්නෙ ඔය නොදන්න සත්තු එහෙම අල්ලන්න යන්න එපා.
  6. Kuruminiyaa

    Mission කුනු😂

    කුණු ලොරිය එන්නෙ නෑ මේ පැත්තෙ දැන් මාසයක් වගේ වෙනව. මේ පකයො අවිත් අපේ ගෙවල් පැත්තෙ කුනු දාල යනව. 😡
  7. Kuruminiyaa

    Mission කුනු😂

    ඔන්න වැදගත් මහත්තයෙක් අහු උනා, අන්තිමට වටේම කුනු එයාගෙ වාහනේ දාල යැව්ව.
  8. Kuruminiyaa

    Samsung A15

    danna ba ban.
  9. Kuruminiyaa

    තාත්තට පයිය පෙන්නලා එකෙක් මැසෙන්ජර් එකෙන්.

    තාත්තත් කොටුවක් පනින්න ගිහින් කොල්ලෙක් සෙට් වෙලා වගේ.
  10. Kuruminiyaa

    Samsung A15

    Official Good Lock is not supported on the Samsung Galaxy A15
  11. Kuruminiyaa

    තාත්තට පයිය පෙන්නලා එකෙක් මැසෙන්ජර් එකෙන්.

    තාත්ත මොකටද නොදන්න කෙල්ලො ඇඩ් කරගෙන තියෙන්නෙ?
  12. Kuruminiyaa

    මගෙ මලය A/L කරන්න බෑ කියනව.

    කට්ටියගෙන reply වලට Thanks. ඇලුත්ම අප්ඩේට් එක Dimo Academy එකේ German Diploma in Automobile Mechatronics (Full Time) 3 years එක කරන්න Apply කලා. දැනට මලය British way English academy එකේ 60 days English course එක කරනව.
  13. Kuruminiyaa

    Bing Chun වලට හිකෙයි!

    සීනි ගොඩවල්නෙ කොහොමද ඕව බොන්නෙ
  14. Kuruminiyaa

    ලැජ්ජාවට පත් උනෙමි

    මාවත් ඊයෙ බල්ලෙක් හපල දැන් මේ කලුබෝවිල් හොස්පිට්ල් එකේ ඉන්නෙ බේත් විදින්න ඇවිත්. බේත් එකටද බන් කලන්තෙ දැම්මෙ? මම ආවෙත් තනියම බයික් එකේ. :baffled:
  15. Kuruminiyaa

    බල්ලෙක් හැපුව

    කලුබෝවිල ඇවිත් ඉන්නෙ. පට්ට සෙනග මෙතන බේත් විදින්නම.
  16. Kuruminiyaa

    සන් ඩේ ෆන් ඩේ - BADLAND RISING (2026) Movie

    කෝ නිශාන් රැවුල නෑ?

    No contents