Views ගන්න අපේ privacy එක literally බ_ල්ල_ට දාන්න දෙන්න බෑ… seriously.
මේක හොඳටම කියවන්න ඕනෙ post එකක්. Especially ලංකාවේ taxi apps, courier services වල management level එකේ ඉන්න අයට. මේක ignore කරන්න පුළුවන් matter එකක් නෙවෙයි.
දැන් මොකක්ද වෙන්නේ?
සමහර taxi drivers, delivery කරන අය… අලුත්ම...