1. Mali2009

    ආයි දවසක වාහන ගෙන්නන්න ගත්තට පස්සෙ වාහන අලුතින් ගන්න, මාරු කරන්න හිතන් ඉන්න උන් වරෙල්ලා

    මම හිතන් ඉන්නව මගේ Highbrid එක විකුණල passo එකක් ගන්න ..... SELL PRIUS C and buy passo ..... Your Comments are invited ....
  2. Mali2009

    අනුර ජනපති වූ පසු මන්ත්‍රිවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසියි... 🔴⚡

    මන්ත්‍රී විශ්‍රාම වැටුප දෙන්න ගෙනාපු පනත තමයි ලු ඒ කාලෙ කිසිම විරෝධතාවයක් නැතිව සම්මත වෙච්ච එකම පනත ..... විරුද්ධ පක්ෂ එකක් වත් විරුද්ධ වුනේ නෑ ලු
  3. Mali2009

    රනිල් රාජපක්ෂලාගෙ මනි ලොන්ඩ්‍රින් පාට් 1 ✌🏼✌🏼

    මෙන්න මේ ටික හරි ..... හැබැයි දැන් වෙලා තියෙන්නෙ බැංකු වලින් දුන්න සමහර ණය කෝටි ගණන් බොල් ණය වෙන එක .... දේශපාලකයන්ගේ ආනුභාවයෙන් ......
  4. Mali2009

    ආයේ නැගලා.... 😫

    ඔවු ඔවු මෙහෙම තමයි කරන්න ඕන.. එතකොට මේ ගණන් තව හොඳටම ඉහල යයි ඉක්මනින්ම.... එතකොට හුචස් ගාලා යයි ..... අනේ මන්ද හේෂාන් ... මොනවා කරනවද කියල..... දවසට පැය ක් ඇවිදින්න. රෑ 10 වෙනකොට වත් නිදියන්න උදේ 5ට නැගිටල උයන්න... ඊට පස්සෙ පැයක් ඇවිදින්න... ඊට පස්සෙ ඔයාගෙ අනෙක් වැඩපල...
  5. Mali2009

    එලකිරි ඇවිල්ලා අවුරුදු 17 ක් උනා බන්

    මම 2008 හදපු එක password අමතක වුනා ඊට පස්සෙ මේ account හැදුවෙ සරල password එකක් එක්ක ... නිතර එන්නෙ නැති වුනත් .... ඉඳල හිටල එනව
  6. Mali2009

    නැවත උණ ගතියක් දැනෙනවාද?

    කැස්ස සනීප වුනේ නෑ ...ඒත් කැස්සට දුන්න සිරප් එක නිසා blood sugar වැඩිවෙල ... දැන් ලබන මාසෙ diabetes doctor ගාවට යන්න වෙන්නෙ කනට කිරල ඇබ ගහගෙන ...බැණුම් කෝටියයි .... රිපෝට් අවුල් වුනාම
  7. Mali2009

    නැවත උණ ගතියක් දැනෙනවාද?

    මේ දවස්‌වල stool වල පාට කලු වෙලා තියන්නෙ ඒ හින්ද වෙන්නැති ... හරියට iron tablet ගත්ත වගේ .... (ඒක doctor ට කිව්වෙ නෑ ... මම හිතුව බෙහෙත් වලට කියල)
  8. Mali2009

    නැවත උණ ගතියක් දැනෙනවාද?

    උණ නෑ.. ඇඟ රිදෙනවා ..... ඔලුව බරයි වගේ ..... උගුරට එනවා නිකං gastric වගේ ... අධෝ වාතේ පිටවෙනවා හැම නිතරම ... උගුර රිදෙනවා කජු පුහුලං කෑවා වගේ .. කැස්ස තදට තියෙනවා .... පෙනහළු ගැලවිලා අතට එයි කියලා හිතෙනවා කහින තරමට... සමහර වෙලාවට මුත්‍ර පිටවෙනව කැස්සට ... මේ වෙනකොට 04...
  9. Mali2009

    උදව්වක් ඕනෙ

    if you can afford, you can hire a care giver/nurse or any other person to look after him. There are companies, that supply care giving services.... eg : Clara care - Gampaha Best thing is to have an annex type place for the patient and the care giver.... unless it will create...
  10. Mali2009

    කොළඹ vs ගොඩේ Schools

    ඔවු ටික දෙනෙක් හිටිය... බර්ගර් girl කෙනෙක් හිටිය තව මැලේ girl කෙනෙකුත් හිටිය.. මමත් මියුසියස්....
  11. Mali2009

    මේ බලපන් පවර් බෑන්ක්

    කෝ ඉතිං බිල පෙන්නුවෙ නෑනේ .... වැදගත්ම දේ ඒකනෙ ......
  12. Mali2009

    අංශභාගයට සිංහල වෙදකම

    ඉස්සර නම් තලවතුගොඩ හිටිය අංශභාග හැදිල ඇඳට සීමා වුන අය ඇවිදින තරමට සනීප කරන්න පුළුවන් වෙද මහත්තයෙක් .... දැන් එතුමා මිය ගිහින් .. දැන් තියෙන්නෙ රාජගිරියෙ හරි නාවින්න හරි ආයුර්වේදෙතමයි
  13. Mali2009

    කොළඹ කැරියෝ

    මේ කොටුව Station එකේ පින්තූරෙ හැටියට නම් එච්චර පරන පින්තූර නෙමේ.. කොටුව Station එකේ උඩ තිබුණ මී ලඟ දුම්රිය කියල කොටු ටිකක් .... ඒක මේකෙ නෑ. ඒ කියන්නෙ 2000 න් පස්සෙ පොටෝ
  14. Mali2009

    Prof. Chandima Jeewandara නැතිවෙලා 😞

    බොරු දාන්න එපා .... කොහෙවත් මෙහෙම කථාවක් නෑ .... බොරු කියන්නෙ ඇයි ? Source ? ------ Post added on 1723382317
  15. Mali2009

    ඇමරිකාවට ගෙන්න ගන්න කට්ටඩියෙක් අවශ්‍යව ඇත

    මීප ගණිතගේ චන්ද්‍රා භාරතී ...... ඉස්සර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයේ හිටියේ ... නේවාසිකාගාර පාලක ... දැන් retired ඇති ... කොට්ටාව පැත්තෙ ගෙයක් තිබුණ කියල දන්නව.. පොර කට්ටඩියා ... කේන්දරත් බලනව ... දැන් ඉන්න තැනක් දන්නෙ නෑ .....
  16. Mali2009

    ඇස් කන්නාඩි frames ගන්න තැනක් දන්නවද?

    මම බලපු තැනක ඔය frame එකත් තිබුණ ඒක 4500 කිව්ව... හැබැයි ඒක මට ලොකු වැඩියි .... online ගන්න කොට size තෝරන්න තමයි දන්නෙ නැත්තෙ ..... මම ගත්තෙ ගණන් අඩුම එකක්
  17. Mali2009

    2024 ජනාදිපතිවරනය ඔබේ වටිනා චන්දය

    කවුරු දිනුවත් ඡන්දයෙන් පස්සෙ අපායේ interval එක ඉවර වෙනව .... ඊට පස්සෙ ශකබුම් තමයි
  18. Mali2009

    ඇස් කන්නාඩි frames ගන්න තැනක් දන්නවද?

    ඔවු අපි ගිහාම (කාන්තාවන්) ගණන් වැඩි කරල තමයි කියන්නෙ .... ඔයාලට නම් 1500 ට ගන්න පුළුවන් ...... Ali expresse එකෙන් ගන්නෙ කොහොමද ? මට extra pair එකක් ඕනෙ ...
  19. Mali2009

    ඇස් කන්නාඩි frames ගන්න තැනක් දන්නවද?

    මම අද ගත්ත කුමාර වීදිය.... Prince Street ගනන් අඩු එකක් ... රු. 2500.00 (frame එක විතරයි) Arm එකේ මෙහෙමත් තියෙනව Fake උනාට ------ Post added on 1723209000

    No contents