1. Mali2009

    ටිකිරි මාරි දාලා ආප්ප හදල තියෙනවද ඔයාලා😋🇱🇰❤️

    අවුරුදු 15 කට විතර කලින් දවසක මාරි බිස්කට් දාල ආප්ප හදනව දැක්ක.. ලීටර් 20 ක විතර පිටි බාල්දියක් පුරවලා හදපු ආප්ප මිශ්‍රණයට දැම්මෙ පොල් වතුරයි මාරි රෝලයි සීනියි විතරයි ... මරු .... හරි රසට තිබුණ... හැබැයි ඊට පස්සෙ මම මාරී කන එක අතහැරිය...
  2. Mali2009

    ඔරුමිත්තනාඩු

    මේක දෙමල වචනයක්ද ?
  3. Mali2009

    ඔරුමිත්තනාඩු

    ඔරූමිත්තනාඩු කියන්නෙ මොකක්ද ? ඒකෙන් වෙන්නෙ මොකක්ද ?
  4. Mali2009

    අපි වෙන ගෙදරකට ආවා

    මේකෙ , මේ account එකෙන්, ඉන්න ගම ගැන, ප්‍රදේශය ගැන කියල තිබුණ දේවල් ඔක්කොම ඇත්ත නම් , ඒ පැත්ත අතහැරල වෙන පළාතකට ආව නම් , ඒක හොඳටම හොඳ තීරණයක් ...... දැන් හොඳින් ඉන්න..... ජයවේවා ....
  5. Mali2009

    වයසට යනවා

    පල්ලෙහා ගෙදර පොඩි කෙල්ලෙක් ඉන්නවා ...වයස අවුරුදු 8 යි එක දවසක් මහ සද්දෙන් කෑ ගහල අඬනව කඳුලු පෙරාගෙන... සද්දෙ නිසාම මාත් බැලුව මොකද කියල...... "මට ලොකු වෙන්න බෑ බෑබෑබෑ..... මට හැමදාම පොඩියට ඉන්නෝනේ ...... " අඬනව මදිවට . .... ඉපදුනු දවසෙ අන්දපු පොඩි ජර්සිය වගේ එකක TOP...
  6. Mali2009

    මම ආපහු එනේ නෑ මචං,

    කවුද කළණ ආටිගල කියන්නේ ? මැරිල තියෙන්නෙ 2021/10/11 ... (අවුරුදු 3කට විතර කලින්) ඒක අද දැම්මෙ මොකද ?
  7. Mali2009

    හැමෝම හිතුවෙ මම අනුරාධ කියලනේ. Good bye හැමෝටම.

    ඊට කලින් කියන්න මැරෙන්න හේතුව ?
  8. Mali2009

    අධික කේන්තිය

    Sorry. Com තමා
  9. Mali2009

    ආයේ නැගලා.... 😫

    කොලෙස්ටරෝල් වැඩි කුකුල්ලු ටික medical check up එකක් කරලා දවසකට පැයක් වත් ඇවිදපල්ලා .
  10. Mali2009

    ඡන්දයට තව දවස් 21යි. අවසාන විමසුම බලමු

    තව දින 19 .... අද 1 .. අද දවසෙ පැය 24 න් 3/4 ම දැන් ඉවරයි .... 21 ඡන්දෙ දවස ... ඒ නිසා තව දින 19 යි .... තව 19 ක්ම තියෙනවානෙ ..... ,..... It's too EARLY to decide..... ඉස්සරහට මොනවහරි උනොත් .. මෙහෙම කතාවකුත් දැක්කනෙ .,.. https://lankacnews.com/95328-2/
  11. Mali2009

    ජෝතිශයට අනුව මෙවර නාමල්ට

    බලමු ....... බලමූ......... තව හුඟක් කල් නෑනේ .. අද 1 .. තව දින 19 .... 21 ඡන්ද දවස ... 23 දාට මම මේක BUMP කරනවා ... හා නේද ? වැරදුනා නෙ ඒ නිසා Edit කලා ...(22 දින21 කලා...20,,19 කලා )
  12. Mali2009

    පාස්පෝට් පෝලිම😕😕😕😕

    සඳුදා ඉඳන් අඩුවෙන්නෙ නැති වෙයිද ?
  13. Mali2009

    උදෙන්ම ගිහින් බුරියානියක් අරන් ආවා බම්ලෝ..

    නිකන්ම ඉන්නෙ නැතිව මොනවම හරි වැඩක යෙදෙන්න.... තමන්ගෙ පවුල්වල වටපිටාව අනුව යෙදෙන්න පුලුවන් ඕනම වැඩක යෙදෙන්න.... හොරකම බොරුව අතහරින්න.... ඔය වයසෙදි නිකන් ඉන්නව කියන්නෙ ජීවිතයම ඉවරයි.. කම්මැලිකම ඇබ්බැහි වෙනව ------ Post added on 1725171988
  14. Mali2009

    OUSL LLB 2023 නොවැම්බර්

    ඔයා 2023 apply කලේ නැත්තෙ ඇයි ... 2023 application ගොඩක් අඩුවුනා ... 2024 කොහොම වෙයිද දන්නෙ නෑ .. 2023 නම් 10, 000 වත් විකුණල තිබුනෙ නෑ .....
  15. Mali2009

    උදෙන්ම ගිහින් බුරියානියක් අරන් ආවා බම්ලෝ..

    Dislike කන්න ද ? ඔය වයසෙ දී නිකන් ඉන්නව කියන්නෙම, ජරා විදිහට දෙමව්පියන්ට ම බොරුකරන හොරකම් කරන කෙනෙක් කියන්නෙම අනාගතයෙ තුච්ඡ ජීවිත .... අපතයො ... කම්මැලිකම ....
  16. Mali2009

    University වල උගන්න Programming මදි නේද ?

    YES 100% TRUE .... බහුතරයක් LECTURERS ලට INDUSTRY Experience නෑ .... පොතේ ගුරාලා
  17. Mali2009

    උදෙන්ම ගිහින් බුරියානියක් අරන් ආවා බම්ලෝ..

    එලකිරියට තවත් "අනුරාධ" යෙක් ද? මට හිතෙනව අවුරුදු 20-25 කාලෙ අනුරාධ ඉන්න ඇත්තෙත් මෙහෙම වෙන්න ඇති ?
  18. Mali2009

    OUSL LLB 2023 නොවැම්බර්

    Congratulations...... අතගගා ඉන්නෙ නැතිව ඉක්මනින්ම complete කරගන්න.... ඉගෙනගන්න ඇවිත් ඉන්න group එකකට set වෙන්න... Degree එක ඉවරවෙච්ච ගමන්ම Law college එකේ exam ලියන්න ලෑස්ති වෙන්න... 😀😀 Expecting another lawyer in elakiri ...😍😍
  19. Mali2009

    සිනි වලට Alternative HELP

    Yes This is true ..... Stop sugar gradually... within less than two weeks ...... "සීනි හැදි දෙකක් දාපු තේ එකක් මී පැණි වගෙ දැනෙන්නේ. බොන්න බෑ".

    No contents