1. Mali2009

    Questions රාජ්‍ය සේවාවට වැටුප් වැඩි කල යුතුද? අවංකවම කියන්න

    ඉස්සෙල්ලම මේ රටේ අධ්‍යාපනය තමයි හදන්න ඕන.... ඒක තමයි අංක එක... රජයේ සේවයේ බොහෝ අනවශ්‍ය තනතුරු වගේම අනවශ්‍ය වැඩි සේවක සංඛ්‍යාවක් ඉන්න තැන් තියෙනව.. ඒ වගෙම බාහිර උපාධි නිසා , ප්‍රමාණාත්මක දක්ෂතාවයක් නොමැති කොටසක් (ගිරවු) එකතුවෙලා තියෙනව... මේ අදක්ෂ කොටස තමා අකාර්යක්ෂමතාව...
  2. Mali2009

    Questions රාජ්‍ය සේවාවට වැටුප් වැඩි කල යුතුද? අවංකවම කියන්න

    බෙදා පාලනය .. එකම තැන වැඩකරන එක කොටසකට ලැබෙන මුදල (විවිධාකාර නම් යොදාගෙන) වැඩිකරල... අනිත් අයට නොදී ඒ අයගෙ වෛරයට පාත්‍ර කරල මොනවද බලාපොරොත්තු වෙන්නෙ ?
  3. Mali2009

    Questions රාජ්‍ය සේවාවට වැටුප් වැඩි කල යුතුද? අවංකවම කියන්න

    ඒක ඔයාට කියන්නෙ මොකටද ? අදාල නෑ ..... ඔයාගෙ ආච්චිල සීයල උගත් අය නම් අහල බලන්න.. එතකොට කියයි ඉහල තනතුරු පිරෙව්වෙ කොහොමද කියල...... හම්බු වෙයි උත්තරේ.... පොඩි එකෝ තමන්ගෙ studies කරගෙන ලෝකෙ කොහෙද හරි තැනක තමන්ගෙ තැන හදාගන්න....
  4. Mali2009

    Questions රාජ්‍ය සේවාවට වැටුප් වැඩි කල යුතුද? අවංකවම කියන්න

    හ්ම්ම්.... ... අරක්කු කාලයි බත් පැකට් එකයි.... අන්න 1980 දී JR කරපු එක දෙයක් රනිල් එක දවසට කරල
  5. Mali2009

    Questions රාජ්‍ය සේවාවට වැටුප් වැඩි කල යුතුද? අවංකවම කියන්න

    ඔවු දන්න නිසා තමයි කියන්නෙ .. ඔය සමහර ඉහල තනතුරු වලට පහුගිය කාලෙ බඳවා ගත්ත හැටි ඔයාල වගේ හැච්චො බැච්චො දන්නෙ නෑනෙ ..... හැම තැනම දක්ෂ අය දැන් නෑ.
  6. Mali2009

    Questions රාජ්‍ය සේවාවට වැටුප් වැඩි කල යුතුද? අවංකවම කියන්න

    එහෙම යන්න පුළුවන් අය දැන් ගිහිල්ල .. දැන් ඉන්නෙ කැඳයො ටික
  7. Mali2009

    Questions රාජ්‍ය සේවාවට වැටුප් වැඩි කල යුතුද? අවංකවම කියන්න

    රජයේ විධායක නිලධාරීන්ට දොස්තර ලට තව කථිකාචාර්ය තනතුරුවලට ලැබෙන දල වැටුප වැඩිකලානෙ . ( විවිධ නම් තියෙන දීමනා විදිහට) එහෙම නම් අනිත් අයටත් දෙන්න ඕන. එහෙම නොදුන්නා නම් අවශ්‍යය නැහැ. තමන්ගේ අයට හැන්දෙන් අනිත් අයට නොපිටින් ඒක හරිද ?
  8. Mali2009

    බන්ඩෝක්කෝ ඉවුවා කියන්නේ අද හරි. මටත් කිවුවේ Tamil girl කෙනෙක්, 😜😋

    ඔයගොල්ල බණ්ඩක්කා වලට කියන්නෙ බණ්ඩොක්කෝ කියලද ? මෙහෙම කියන්නෙ කොයි පලාතෙද ? වීඩියෝවෙ තියෙන්නෙ නම් මුරුංගා .... ඒවට කියන්නෙ මුරුංගෝ කියලද ?
  9. Mali2009

    වල් දෙල්/ කැලෑ දෙල්/ බැදි දෙල්/ ගං දෙල්

    Wal del ඇට tikak denna puluwanda pala kara ganna ------ Post added on 1720025200 ගහ යට ඇට තියෙනව ද කියල බලල කියන්නම් ..... වඳුරෝ කන නිසා පැලවෙන තරමට පැහුණ ඇට තියෙනවද දන්නෙ නෑ... පැල නම් නෑ ....
  10. Mali2009

    වල් දෙල්/ කැලෑ දෙල්/ බැදි දෙල්/ ගං දෙල්

    වල් දෙල් ගස් කපන්න බලපත්‍ර ඕන නිසා අපේ ගහ තාම තියෙනව... වසරකට වරක් විතර විදුලිබල මණ්ඩලය අතු කපනව. ඒත් අපි කවමදාවත් ගෙඩි කාල නෑ ..ඒව කෑවම බඩේ අමාරු, බඩ කැක්කුම හැදෙනව කියල.. වඳුරු රෑන තමා කන්නෙ. කොස්දෙල් ගහකුත් තිබුණ.. තාත්තට තෑගි ලැබිල අම්ම හිටවපු එකක්. ඒ දෙන්න නැතිවුනාට පස්සෙ ඒ...
  11. Mali2009

    දියවැඩියාව බෙහෙත් සොයා ගනියි

    ඔයාගෙ HBA1c කීයද ? ඔයා මාස 3 කට සැරයක් මේ test එක කරනවද ? ඒක 6. ට වඩා අඩු නම් ඔයා සාර්ථකයි ... නැත්නම් ඔයා fail ....... හෙමින් හෙමින් ඔයාගෙ අභ්‍යන්තර අවයව දුර්වල වෙනවා ... බරපතලම හානිය කකුල්වලට , ඇස්වලට , වකුගඩුවල ට ...... අනිත් ඒවටත් එනව ... ඒ නිසා HBA1c අගය 6 ට අඩුවෙන් තියාගන්න
  12. Mali2009

    මඤ්ඤොක්කා දන්සලක් පරික්ෂා කරන්න ගිය පීඑච්අයි

    බොහොම ස්තුතියි බලන්නම් ..... ලොකු ගණනක් වියදම් කරන්න අමාරුයි දැන් ... ආදායම වැඩි නොවී වියදම වැඩිවෙලා නිසා ... හැබැයි මේ වගේ දෙයක් වික්ටෝරියා නිවාසෙට ඕන කියල සෑහෙන කාලෙක ඉඳන් දැනන් හිටිය...
  13. Mali2009

    Questions විනෝදාංශයක් විදියට පොඩි කාලේ මුද්දර එකතු කරපු අය ඉන්නවද?

    මේ කථාවෙ හොඳම කොටස ඒ පොත 2006 දී A/L ඉවර වෙලා මං මල්ලිට දුන්නා උඹ කරගෙන පලයන් කියල. කිසිම දේක වටිනාකමක් නැති ඌ ඒක පොඩි ගානකට විකුණලා දැම්මනේ. අද තිබ්බනං සැහෙන්න වටිනවා වෙන්නත් පුළුවන්. මේ කථාව ඇත්ත කවදාවත්ම කාටවත්ම කිසිම දෙයක් නිකම් දෙන්න එපා ... අගයක් නෑ ඕගොල්ලන්ගෙත් පුංචි කාලේ...
  14. Mali2009

    මඤ්ඤොක්කා දන්සලක් පරික්ෂා කරන්න ගිය පීඑච්අයි

    මට මේක දැක්කම මතක් වුනේ ... වික්ටෝරියා නිවාසෙ noodles හදන්නෙත් මේ වගේ ගෝනිවල දාල උණුවතුර කල්දේරමට දාල තම්බල අරගෙන .... එතන 200 කට නූඩ්ල්ස් 15 kg තම්බනව.... එක සැරේට 5kg තම්බන්න පුලුවන් ඇලුමිනියම් drainer එකක් (ලොකු සාස්පානකට බස්සල තැම්බුනාම උස්සල ගන්න පුළුවන් විදිහෙ ) මිලදී...
  15. Mali2009

    Passport One Day Service

    One day, rs. 20,000.00 නේද? කලින් තිබුන ගණන 15,000.00 . ඒ කාලෙද දුන්නෙ ? කොහොම වුනත් මම normal service දාල මාස 2 නිසා ගිහිල්ල ඇහුව ( 10.30 am ට කලින් යන්න ඕන ... ඒක නිසා 10 am ට කලින් යෑම ගුණයි ... Gate No 3 වලින් යන්න ඕනෙලු . ඒක හොයාගන්න වටේ යන්න වෙන නිසා කලින් තන එක හොඳයි)...
  16. Mali2009

    Passport One Day Service

    ඒක වෙන්නෙ කොහොමද? Photo එකේ validity එක තියෙන්නෙ මාස 3 යි නේද? ඉතිං ඊට කලින් ඒ ගොල්ල හදල ඇති ..... Passport එක හදලද කියල online , check කරන්න පුළුවන්ද ? ------ Post added on 1718630449
  17. Mali2009

    මිහිර පත්තරේ නෝ මෝ.

    මම පොඩි කාලෙ , පොඩි ලමයින්ට පත්තර තිබුනෙ මිහිර විතරයි ... ඊට පස්සෙ සිසුමිණ කියල එකක් ආව.. විජය එනකොට මම 4 ශ්‍රේණියෙ . 1980 දී පලමු විජය පත්තරෙත් කියවන්න වාසනාව තිබුණ. මලක් ඉඹින්න ගිහින් මල් ඇටේ නහය හිරවෙලා මලක් හැදුණු මල් මාමාට මොකද දන්නෑ වුනේ..... (අපි ලොකු වෙලා වයසට...
  18. Mali2009

    A/L Maths කරපූ අය එන්න කෝ

    ස්තූතියි ... මම එයාලව දන්නෙ නෑ ...ඒත් ඉගෙනගන්න ලමයින්ට නෙ
  19. Mali2009

    මෙන්න කොළඹ 90 ගණන් වල අන්තිම

    1990 දී අවුරුදු 20
  20. Mali2009

    ඔබ දන්නවාද ඌන සේවා නියුක්තිය කියන්නෙ මොකක්ද කියල

    ඇයි ඔයා කිව්වෙ කුම්භ කියල ......

    No contents