අපේ තාත්තට කාල සර්ප යෝගය යි තව හතර කේන්ද්‍රය පාලුයි කියන එකයි දෙකම තිබුණා.... බැඳල තියෙන්නෙ වයස ගිහින් ... අවුරුදු 35 දී. ... මැරෙනකොට වයස 76. .. කේන්ද්‍ර ගලපලා බැන්ද කියල තමයි කියන්නෙ .. හැබැයි තාත්ත ගැන දන්න කිසිම කෙනෙක් විශ්වාස කරන්නෙ නෑ කේන්ද්‍රයෙ මේ වගෙ යෝග තිබුණ කියල...