කොහොම හරි අන්තිමට 4 පාරක් ෆෝමැට් කරලා වැඩේ ගොඩ දාගත්ත..නෙට් එකේ තව ටිකක් හොයද්දි එකෙක් කියල තිබ්බ රෞටර් එක රීසෙට් කරන්න කියල..ගිලෙන එකා පිදුරු ගහෙත් එල්ලෙන එකේ මාත් ඕන දෙයක් කියල 4වෙනි පාරටත් මැෂිම ෆෝමැට් කරලා රෞටර් එක ගහන්න කලින් රීසෙට් කලා..වැඩේ ගොඩේ ගොඩ..දන්නා කව්රු හරි කියනවද මේ adware එක...