මචං ඔය කියන ටී බැග් එක ගනින්.හොඳට උණු කරපු වතුර එකක් කොප්පෙකට දාගනින්.ඒකට ඔය ටී බැග් එක දාපන්.(ලේබල් එක කෝප්පෙ ඇතුලට දාන්නේ රජෝ.).දාලා හොඳට කහට එනකම් ඉදල ටි බැග් එක අයින් කරපන්.උබ සීනි දල බොනවානම් සීනිත් දාපන්.දැන් කලවම් කරලා බීපන්..
එකෙක් ඇරෙන්න අනිත් වුන් ඔක්කොම උබව බයිට් කරලා.මේ වගේ දේවල් මෙහෙම් සයිට් වල දාන්න එපා.උබව ජෝක් එකට ගන්නවා.ලංකාවේ මිනිස්සුන්ගේ හැටි එහෙමයි.
මේවගේ සරල දෙයක් වත් දන්නේ නැත්නම් අනිවා google search කරලා බලහන්.