මේක මචන් fb එකේ දැක්කේ..අපි වැඩිය හිතන්නේ නැති පැත්තක්..මේ වගේ අපි හිතන්නේ නැති පොඩි පොඩි දේවල් තව කොච්චර ඇතිද..


Lankawe dilivery karana aewun num bun goduk ma aewun Tip 1a denakun yawa gannath amrui ne bun...
Henaa bila gagaha dora gawama innawa...
Anith 1a lankawe India wage online buying tawama popular nehe bun..
respect bro..පට්ට බන්. දවසක් ඔය වගේ delivery ආපු එකෙක්ට සල්ලි අරන් යන්න අමතක වුනා. මම එවෙලේම ඌට call කරලා ආපහු ගෙන්නාගෙන සල්ලි දුන්න බන්. නැත්නම් ගොඩක් දුර ගිහින් ආයෙත් එන්න එපැයි ඒ මනුස්සයා.

