පේස්බුක්_බියර්
බියර් කිව්වට මේ ඇත්තම බියර් ගැන කතාවක් නෙමෙයි...:lol:
upload pictures free
බ්‍රිතානයේ ප්‍රචාරන සමාගමක සේවක පිරිසක් විසින් නිර්මාණය කරන ලද අපූරු ග්‍රැෆික් නිර්මාන කිහිපයක් මේ දිනවල අන්තර්ජාලයේ පැතිරෙමින් පවතිනවා. ඒවායේ දැක්වෙන්නේ ලොව ප්‍රකට වෙළඳ නාම යොදාගනිමින් මෙම බියර් ආකෘති...