නමෝ බුද්ධාය!
ශ්‍රද්ධා වෙසක් මoගල්‍යය - අසිරිමත් ථූපාරාම මහා සෑ වන්දනාව - 2013/ 05/ 12
මේ අසිරිමත් සෑ වන්දනාවේ දි, සුවඳ මලින් ථූපාරාම සෑය සම්පූර්ණයෙන් ම
වැසීමට බලාපොරොත්තු වන නිසා ඊට බොහෝ මල් අවශ්‍ය වේ. විශේෂයෙන් දහස්පෙතියා
මලින් ධාතු ගර්භය ආවරණය කරන නිසා, දහස්පෙතියා බොහෝ සේ අවශ්‍ය වේ. ඔබටත්...