අනිත්‍යය බව අදහා ගනිමු...............
ඒ භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්වා දෙනවා, ”පින්වත් මහණෙනි, මේ ඇස කියන්නෙ අනිත්‍යය දෙයක්, වෙනස්වෙන දෙයක්, අන්‍යය ස්වභාවයකට පත්වෙන දෙයක්. කණ කියන්නෙ අනිත්‍යය දෙයක්, වෙනස්වෙන දෙයක්, අන්‍යය ස්වභාවයකට පත්වෙන දෙයක්. නාසය කියන්නෙ අනිත්‍යය දෙයක්, වෙනස්වෙන දෙයක්...