ඇපල් ජනේලයෙන් බලන්න කවුද දන්නේ???

rasikayas

Well-known member
  • Jun 22, 2008
    1,236
    121
    63
    කදුරට රාජධානිය
    ඇපල්...ජනේලයෙන් බලන්න කවුද දන්නේ???

    මචංලා,

    ඔයාලා දන්න කවුරුහරි දන්නවද Apple Mac OS X (Leperd or Lion) එක අපේ Normal windows දුවන computer එකට දාගන්න විදිය.:shocked::shocked::shocked: එහෙම නැත්නම් Apple ISO එකක් තියන තැනක් දැක්කද (4GB එකක් නම් වඩාත් හොදයි):yes::yes::yes::yes:

    macdesktop.jpg


    පොඩි හෙල්ප් එකක්. පොඩ්ඩක් බලලා කියපල්ලකෝ... මම දන්නවා Intel Chip සෙට් එකට Apple Lion එක හදලා තියෙන්නේ..අඩේ පොඩ්ඩක් හොයලා බලපල්ලකෝ...උඹලටත් හොදයි..කොහොමද අපිත් MAC වල වැඩ කොරද්දි...

    Apple-Releases-OS-X-10.6.6-and-Posts-Remote-Desktop-Updates.jpg

     
    Last edited:

    rasikayas

    Well-known member
  • Jun 22, 2008
    1,236
    121
    63
    කදුරට රාජධානිය
    matah ona ,math eye Apple Lap 1k vada ka patta bn.....
    BUMP

    අන්න ඒකනේ කියන්නේ කොල්ලෝ...මේක අපි හැමෝගෙම බලාපොරොත්තුව..මේක කොරන්න පුලුවන් මම youtube වීඩියෝත් දැක්කා..මේක කොහොම හරි ගොඩ ගමු..:yes::yes::yes:
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    magwa ohoma dvd ekak thiyenwa eka install karaganna beriwa math dgalannae mc ekn gathe 250k deela :baffleled:
     

    rasikayas

    Well-known member
  • Jun 22, 2008
    1,236
    121
    63
    කදුරට රාජධානිය
    Nikang Danda Ba Bang

    Mamath Try kala Aurudu Dekakma

    Macos x 9.xx / 10 dekama

    anthimata mata menna me Site eka set una ....but thama try karanda bari una umaba ta ok Unoth matath kiyapang

    http://leohazard.com/

    try ekak deela balapanko


    මචෝ මම මේක තමයි මම මුලින්ම ට්‍රයි කොරේ..ඒකේ හාඩ් එකට ඉන්ස්ටෝල් කොරන්න බැරිලු නෙට්වර්ක් තමයි පෙන්නන්නේ... බලපන්කෝ අපිටමනේ වෙන්නේ..ඒත් දැන් එකේ ටොරන්ට් එකත් රිමුව් කරලා තියෙන්නේ...:(:(:(
     

    sahanlak

    Member
    Nov 7, 2008
    1,369
    73
    0
    34
    Badulla
    Man try karala thienawa machan zeen eka, hama pc ekakatama hari yane na, VGA MB seen thienawa, anika godak welawata stable na, Mage ACER lap ekata Leopard dama, battery eka bahinawa 5min walin wage :O standby unata pase system crash wenawa, oya case eka thiba desktop eketh,

    http://www.osx86project.org/


    meke thienawa hardware wala compatibility eka gana kiala, lifehacker eke thiba unge custom build ekak eka stable kiala thamai un kiane, updates uth dana puluwan lu.

    Good luck
     

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    හැකින්ටොෂ් ට්‍රයි කරල බලන්න

    ඒත් නියම performance ඕනෙ නම් මැක් එකක් ගන්න. ගත්ත දාට උඹලට වින්ඩෝස් එපා වෙයි !
     

    rasikayas

    Well-known member
  • Jun 22, 2008
    1,236
    121
    63
    කදුරට රාජධානිය
    හැකින්ටොෂ් ට්‍රයි කරල බලන්න

    ඒත් නියම performance ඕනෙ නම් මැක් එකක් ගන්න. ගත්ත දාට උඹලට වින්ඩෝස් එපා වෙයි !

    හික්..හික්...:yes::yes:ඇපල් ගත්ත දාට නම් ජනේලය එපා වෙයි තමයි...