1. A

    ඉරානයට ලැබුණු දඩුවම 💥

    ඉතින් ඒකතමයි කියන්නේ උබේ ඔය උත්තරේම තියනවනේ අන්ස්වර් එක. :lol: මොලයක් තියේනම් උබේ උත්තරේම ආපහු කියවලා තේරුම් ගනින් ....
  2. A

    ඉරානයට ලැබුණු දඩුවම 💥

    කවුද උබට කිව්වේ ඕන එකෙකුට ගන්න පුළුවන් කියලා ?
  3. A

    ඉරානයට ලැබුණු දඩුවම 💥

    nuclear weapon හැම එකාටම තුවක්කු ලයිසන් දෙන්නේ නැත්තේ ඇයි ? ------ Post added on 1750574629
  4. A

    චීනය ඉරානයට තෑගි අරන් ඇවිල්ලා‼️

    චීනේ ඇවිල්ලා කොරනකන් බලන් හිටපු එවුන් පව් :lol: අන්න දීලා :ROFLMAO: ------ Post added on 1750570820
  5. A

    දැන් එන ටින් මාලු

    Poor Chinese quality
  6. A

    Lagadi New Zealand immigration vala Lankavata dunnu chance eka hariyata explain karanna puluvan katada ???????

    UGC approved degree walata NZ immigration eken assess karala dala thiyanwa list ekak 2023ta kalin thibba parana list eka balanna ethakota idea ekak ganna puluwan
  7. A

    පොෂ් ඔසී වැඩ.

    ලංකාවේද ඔස්ට්‍රේලියාද අදාළ නැහැ දේශපාලන මාෆියාව කැඩුව වගේම උද්දච්ච දොස්තර මාෆියාවත් ඉවරයක්ම කරලා දාන්න ඕන ඕකුන් කරන වැරදි වලට නඩු දාල දැඩි දඩුවම් දෙන්න ඕන උන් අලිවන්සෙන් ජීවත් වෙච්ච කාලේ ඉවරයි
  8. A

    Lagadi New Zealand immigration vala Lankavata dunnu chance eka hariyata explain karanna puluvan katada ???????

    චාන්ස් එකක් දීල නෙවෙයි 2023ට කලින් තිබ්බ විදියට ලංකාවේ කොලිෆිකේෂන් ඇසෙස්මන්ට් එක ආපහු දාල. ඕක ටික කාලයක් අයින් කරලා තිබ්බේ NZ ගියාට ජොබ් හොයන්න ලේසි නැහැ දැන් හැම තැනම වගේ ඉන්දියන් අය ගොඩක් ඉන්නේ
  9. A

    වෛද්‍යහොරු 🩺 සෑහීමකට පත්වෙන පඩිය කීයද? 💵

    නියමයි මුන්ට නම් දෙන්න ඕන රෙද්දේ රෙවෙන්න. අපි මේ ආණ්ඩුව ගෙනාවේ කලින් තිබිච්ච පාදඩ ක්‍රමය වෙනස් කරන්න දොස්තරයලා ඕන වැරද්දක් කරලා හැංගිලා හිටපු කාලේ ඉවරයි අනිත් එවුන්ටත් එක්ක රිදෙන්න මේවට දඩුවම් දෙන්න ඕන
  10. A

    ඉරානෙ Fiverr එකටත් කෙලීද?

    බිල්ඩින් වලට කෙලලා ඇති වැඩක් තියේද :ROFLMAO: උන්ටත් ඕන ඇති පරණ බිල්ඩින් ටික අයින් කරගන්න :lol:
  11. A

    ඊශ්රයාලේ කොටස් වෙළඳ පොලේ නවතම තත්වය

    LoL It's 2025, and the stock exchange is fully online.... :ROFLMAO:
  12. A

    ඉරානය ඉස්රයාලයට දුවන්ඩ ගහයි ........දුවද්දීත් ගහයි

    ඉතින් මොකද්ද ප්‍රශ්නේ ? :ROFLMAO: උබ හිතුවේ ඇමෙරිකාවේ උවමනාවක් නැතුව ඉරානෙට ගේම දුන්න කියලද ? :lol:
  13. A

    ඉරානය ඉස්රයාලයට දුවන්ඩ ගහයි ........දුවද්දීත් ගහයි

    උබ හිතන විදියට මොකද්ද එදා වෙලා තියෙන්නේ ? :ROFLMAO:
  14. A

    ඉරානය ඉස්රයාලයට දුවන්ඩ ගහයි ........දුවද්දීත් ගහයි

    ස්වයන් වින්දන ආතල් එක කඩන්න එපා :ROFLMAO:
  15. A

    අල් කමෙනි ට කලින් ඉරානය..

    ඉරානේ කියන්නේ ඉස්සර පර්සියාව මැදපෙරදිග තිබිච්ච ශශ්‍රිකම සෞභාග්‍යවත් නිදහස් රටක් ආගමික අන්තාවදය ගෙනල්ලා දුප්පත් අමු අපායක් කළා
  16. A

    චීනය ඉරානයට තෑගි අරන් ඇවිල්ලා‼️

    හරි ලොල්ලා බායි. පයි කොටවලා වරෙන්

    No contents