1. rusiyanuwa

    කෝච්චිය හදපු ශිෂ්‍යයාට නඩු

    බස් එකක ටයර් එකක් මාරු කරන්න ගියත් කොන්දොස්තරයි ඩ්‍රයිවරුයි අතකට බැඳගෙන බලන් ඉන්නෙ නෑ නෙ වෙන එකෙක්ට ඒක මාරු කරන්න දීලා. ඕන නම් ස්පෙයාවීල් එක ගලවගන්න හයි කරන්න උදව්වක් ගනීවි. ඒත් සම්පුර්ණ වැඩේම වෙන එකෙක්ට දීලා බලාන ඉන් නෑ නෙ.
  2. rusiyanuwa

    කෝච්චිය හදපු ශිෂ්‍යයාට නඩු

    ICBT එකේ කෝච්චි හදන්නත් උගන්වනවද? උදව් කරපු එකා උදව්ව කරලා පාඩුවෙ ඉන්න තිබුනා. මොකද කෝච්චියක් නෙවි බස් එකක වුනත් යටට රිංගලා අලුත්වැඩියා කරන්න දීලා ඒකට අදාල අය පැත්තකට වෙලා ඉඳීවියැ. නැවේ එන්ජිම නැවතුනාම මිටියෙන් ගහලා ඒක හරිගැස්සුවා කියන කතාව වගෙයි මේත
  3. rusiyanuwa

    නිරුවතින් ෆොටොස් ගහන්න හොඳ කන්දක්

    ඇත්ත කියපන්. එළිමහනේ වැලක් ෂූට් කරන්න නේද ලෑස්තිය.
  4. rusiyanuwa

    ෆෝන් ගෙන්වීම තහනම්

    ඒකපුද්ගල ආදායම $13000 ලුනෙ. අවුලක් නැතිවෙයි
  5. rusiyanuwa

    වහාම_අපනයට පියවර ගන්න -රනිල්

    වී වගා කරන්න වියදම වැඩි කියලා අඩු ගානට ඉන්දියාවෙන් හාල් ගේන්න ඕන කියපු හාල්පාරුවො දැන් කියනවා අපනයන වැඩි කරන්නලු. රටේ නිෂ්පාදන අපනයනය කරන්න පුලුවන් වාතාවරණයක් රටේ තිබුනානම් දම්රෝලා පිටරට කර්මාන්තශාලා දමාවිද ලංකාවෙ නොදා
  6. rusiyanuwa

    PRESENTATION PHOBIA

    හිතන තරම් අවුලක් නෑ බං. ගිහින් කරපන් බය නැතිව
  7. rusiyanuwa

    225 ආදායම බෙදීම කෝටි දෙක

    තව බද්දක්වත් ඒවිද?
  8. rusiyanuwa

    225 ආදායම බෙදීම කෝටි දෙක

    ඒත් රණවක කියන්නෙ වෙන ගණන් ටිකක්නෙ. වෙන රටකට ගිහින් ඒ රට ගැන කියපු කතාවක්ද දන් නෑ නෙත් කාරයා දැම්මෙ.
  9. rusiyanuwa

    225 ආදායම බෙදීම කෝටි දෙක

    ඒ වුනාට රටෙන් 1/4 කටවත් මේ පඩිය ලැබෙන් නෙ නෑ නෙ
  10. rusiyanuwa

    225 ආදායම බෙදීම කෝටි දෙක

    කියපු වොයිස් කට් එකක්නම් නෑ. නෙත් එකේ දාලා තිබුනෙ. මුනුත් දෙපාර කියවන් නැතිව ආටිකල් පෝස්ට් කරන නිසා මුන්ගෙ බුලක් ද දන්නෑ. මාධ්‍ය නිදහසද මොකක්දලුනෙ.
  11. rusiyanuwa

    225 ආදායම බෙදීම කෝටි දෙක

    එහෙම වෙන්න පුලුවනි. ඒත් මේ තරම් ගාණක්.
  12. rusiyanuwa

    225 ආදායම බෙදීම කෝටි දෙක

    ඒකනෙ. මට එච්චර පඩියක් ලැබෙන්නෙ නෑ නෙ.පාඨලී අපි වැඩකරන තැනට එනවා දැකලා තියෙනවා. වෙලාවක හම්බෙලා අහන්න ඕන මගේ ඉතුරු සල්ලි ටික ගත්තු එකාව දන්නවද කියලා
  13. rusiyanuwa

    මගේ කෙල්ල pregnat වෙලා..

    නැති කරන පව්කාර වැඩේ කරන්න එපා. දැන් ඕක නැති කරලා තව අවුරුදු 10කින් ළමයි නෑ කියලා අඬ අඬ දුක් වෙනවට වඩා හොඳා දෙන්නා කසාද බැඳලා දරුවත් හදාගෙන ජීවිතේට මුහුණ දෙන එක.
  14. rusiyanuwa

    හොර වීසා ජගත්

    :yes::yes::yes:

    No contents