1. rusiyanuwa

    Steve Jobs vs Linux - ඔබ නොදුටු පැත්ත

    Ai windows 7 පාවිච්චි කරන්න තහනම් ද . Windows 10 ආවා කියලා ආපු ගමන් ඒක use කරන්න onida. එතකොට win 10 වල සිංහල type කරන්න tools ඕනි නැද්ද දැන් ?
  2. rusiyanuwa

    Steve Jobs vs Linux - ඔබ නොදුටු පැත්ත

    කාලෙකින් ලිනක්ස් පාවිච්චි කරලා නෑ නේද ? නෙට්වර්ක් කරන්න ලිනක්ස් කොච්චර ලේසිද දැන්. අනික KDE වලින් පටන්ගෙන කොච්චර දියුණු පහසු ලස්සන ඉන්ටර්ෆේස් තියෙනවද? අවුරුදු ගාණකට කලින් පාවිච්චි කරලා හරි කටකතා හරි විශ්වාස කරලා තීරණ ගන්න එපා යාලුවා. මැක්ඔ්එස් එකත් මාකට් එක හරියට අල්ලගත්තෙ බීඑස්ඩී කෝර්...
  3. rusiyanuwa

    හොද සේවයක් සලසන බැංකුව කුමක්ද?

    http://web.boc.lk/index.php?route=news/latest Once Again The Bank of Ceylon is among the Top 1000 Banks in the World and Ranked No.1 in Sri Lanka.
  4. rusiyanuwa

    අලුත්ගම සිද්දිය යට ගසමින්

    අැත්තම තත්වය නම් අපි සිංහල කඩ වලට ගියාට සිංහල මුදලාලිලා වෙළඳාම් කරන්න දන්නෙ නෑ. මුන් හිතන්නෙ අපි කඩේ බඩු ටික නිකන් ගෙනියන්න අාවා කියලා. අපිට ඔ්න දෙයක් තෝරාගන්න බෑ. දෙයක් ගැන ප්‍රශ්න අහන්න බෑ. කඩේට ගියාම හරියට මූණවත් බලන්නෙ නෑ. හරියට වචනයක් කතා කරන්නෙ නෑ. මේ ළඟඳි දවසක් මහරගම පැත්තෙ කඩේකට...
  5. rusiyanuwa

    කවුද යකෝ මේක කරේ ?

    මේ වචන ටික විතරක් නෙවි. සිංහල වචන ගොඩක තේරුම වැරදියටයි දාලා තියෙන්නෙ. මම දන්න කීප දෙනෙක්ම ට්‍රාන්ස්ලේට් එකේ වචන අැතුළත් කරන එක නවත්තලා දැම්මා මේ අමන වැඩේ නිසා. මොකද ගුගල් එකෙන් වචනවල තේරුම දාන්න දෙනකොට කට්ටිය එකතුවෙලා වැරදි වචන දාපු බවක් තමයි පෙනෙන්නෙ. මොකා කරත් මේක සිංහල භාෂාවට කරපු...
  6. rusiyanuwa

    මොනවද බන් මෙච්චර run වෙන්නේ (win 10)

    wireshark දාලා බලන්න. බ්‍රවුසර් නැතත් සමහරවිට ඩේටා යූස් කරන විදි පෙනේවි.
  7. rusiyanuwa

    මොනවද බන් මෙච්චර run වෙන්නේ (win 10)

    රෝමිං ඇක්ටිව් වෙලා ඇති.
  8. rusiyanuwa

    ගීත අක්කගේ ගාන

    චෙක් ලියද්දි මිලියන දෙකටයි කෝටි දෙකටයි තියෙන බිංදු ගාන දැනගෙන ලීවද නැත්නම් අකුරෙන් කෝටි දෙකයි කියලා ලියලා ඉලක්කමින් මිලියන දෙක ලීවද දන් නෑ. මෙයාගෙන් චෙක් ගත්තු අය පව් බං.
  9. rusiyanuwa

    Erashi Hot Photoshoot

    ජැක් ඩැනියෙල් මොකෑ ?
  10. rusiyanuwa

    Loyalty Card

    ඕනම නම් ෆුඩ්සිටිඑකේ කවුන්ටර් එකට ගිහින් අයදුම්පත පුරවන්නෙ නැතිව ෆුඩ්සිටි සයිට් එකෙන් අයදුම්පත ඩවුන්ලෝඩ් කරන් ප්‍රින්ට් එකක් අරන් ඒක පුරවන් ගිහින් කවුන්ටරේට දෙන්නත් පුලුවනි. මොකද සමහරවෙලාවට කවුන්ටර්වල කාඩ් නෑ. කාඩ් තිබුනොත් අයදුම්පත් නෑ. ඒ වුනාට කාඩ් එකක් තියේද කියලා අනිවා අහනවාමයි.
  11. rusiyanuwa

    Linux එපා වෙලා Windows දාගත්ත උන් වර

    වින්ඩෝස් වල වැඩකරන ඇප්ලිකේෂන් පාවිච්චි කරන්න ඕන නම් ලිනක්ස් දාගන්නෙ නැතිව වින්ඩෝස් වල වැඩ කරන්න පුලුවනිනෙ. අනික වින්ඩෝස් මානසිකත්වය එක්ක ලිනක්ස්වත් ඇපල්වත් පාවිච්චි කරන්න බෑ. ඕඑස් දෙකක වෙනසවත් තේරුම් ගන්න බැරිව ඒ දෙක සංසංදනය කරන එක සාර්ථක නෑ කොහොමටත්
  12. rusiyanuwa

    kickass gema dunna heti

    ගිණුම් විස්තර තියෙනවානම් මොකටද ඇපල් එෆ්බී වලින් අයිපී හොයන්නෙ? ඒ බැංකුවෙ අන්තර්ජාලබැංකු සේවාව හරහා අයිපී ගන්න තිබුනනෙ
  13. rusiyanuwa

    මුස්ලිම් නොවන ඔන්ලයින් ෂොප්ස්

    mydeal කියන්නෙ මුස්ලිම් තැනක්. ගිහින් බලන්න ෂොප් එකට..
  14. rusiyanuwa

    Please report this photo !

    ලයිට්කණු ලංකාවෙ තියෙන එ්වට වඩා වෙනස් වගේ. අනිවා පිටරට එකක්. අපේ උනුත් ඉතින් මොකක් හරි හම්බුනාම ෂෙයා කරනවා අැත්තද බලන් නැතිව.
  15. rusiyanuwa

    Sinhala Font help

    region and languages වලින් සිංහල දාගන්න පුලුවනි. කී කම්බිනේෂන් එකකින් හරි ටාස්ක්බාර් එකේ තියෙන අයිකන් එකෙන් ඒක මාරුකරන්නත් පුලුවනි. වෙන වෙන සොෆ්ට්වෙයා වලට වඩා මේ ක්‍රමය ලේසියි
  16. rusiyanuwa

    නොදකින් HNB BANK

    සමහර බැංකුවල එ්ටීඑම් ලෝඩ් කරන්නෙ එ් සඳහා ලියාපදිංචි වුනු සිකුරුටි අායතන වලින්. එ් නිසා සමහරවෙලාවට නැවත මුදල් දෙන්න ටික කාලයක් ගත වෙනවා. බොහෝවිට ලිඛිතව ඉල්ලීම කළොත් දින දෙකක් තුළ මුදල් ලබා දෙනවා BOC, PB නම්. රුපියල් 50 කොළයක් අාවත් එ් වෙනුවෙන් පියවරගන්න ලිඛිත ඉල්ලීමක් තිබුනොත් පහසුයි...
  17. rusiyanuwa

    නිවාඩුවට නුවර එළියේ යනවනම් දැනගෙන යන්න..

    බස් එකක එනවනම් දිගටම නුවර එළිය / වැලිමඩ බස් තියෙනවා කොටුවෙන්. කොටුවේ private bus stand එකේ 3 වෙනි පර්යන්තයේ තමයි වැලිමඩ / නුවර එළිය බස් ගහන්නේ. කොටුවේ ඉඳල නුවර එලියට අර්ධ සුපොකබෝගී බස් එකක රු 350 (350 - 380)ක් ගන්නවා . සුපොකබෝගී (intercity / AC ) බස් එකක රු 500ක් ගන්නවා . සීටීබී බස් තියෙනවා...
  18. rusiyanuwa

    Bell 4G එකක් ගත්තා බන්

    සිග්නල් නැතිව කම්ප්ලේන් කළාම සතියකින් විතර කට්ටියක් ගෙදර හොයාන අාවා. එ් අයට ස්කීම්එකක ගෙයක් හොයාගන්න හැටි වෙනම කියලා දෙන්න වෙනවා. මුන් හන්දියෙන් හන්දියට පාර අහනවා. මම අන්තිමට කීවා සිග්නල් නෑ කියලා ලියාගන්න. මම කොහොමත් කනෙක්ෂන් එක අයින් කරන්න ඉන්නෙ කියලා. එ්ත් රවුටරේ ගෙනියලා දෙන්න ඔ්නලු...

    No contents