ෆෝන් ගෙන්වීම තහනම්

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    animated-laughing-emoticon.gif
    මරු ආණ්ඩුව
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ගැසට් ගහපු උන් ලිස්ට් එකේ ඉන්න ඕනේ සිද්දියක් කියල නෑනේ.......ඒකේ තියෙන්නේ LC ඕපන් කරද්දී 100% ඕනේ කියල.......දැන් උඹල ෆෝන් එකක් ගන්න ඕනේ උනාම කෙලින්ම LC එකක් ඕපන් කරලද ගන්නේ? :rofl:

    දැනට ගෙනැල්ල තියෙන ෆෝන් අවසන් උනාම ආයේ තොග වශයෙන් ගෙන්වන්න බැහැ කියලයි තියෙන්නේ... ඩීලර්ස්ලට සල්ලි ගෙවල වේටින් ලිස්ට් එකේ ඉන්න වෙනවා... ඔබට ජංගම දුරකථනයක් එසැණින් මිලට ගත නොහැකි අතර වටිනාකම ගෙවා ලයිස්තුවේ බලා සිටීමට සිදුවේ.. මේ නිසාම ජංගම දුරකථන ඇතුලු විදුලි උපකරණයන්හී ශ්‍රී ලංකාවේ මිල සැබෑ වටිනාකමට වඩා 50%කින් පමණ වැඩිවන බව පුරෝකථනය කර තිබේ.
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    දන් නැ ඒක, හාල් කිලෝ එකක් ගෙන්නන්ඩත් LC එකක් තනි තනිව ඔපන් කරන්ඩ ඔනෙ කියල නිතියක් ආවොත් පුදුම වෙන්ඩ එපා..පරවේණී වහලුන්ට ප්‍රශ්නෙ බරපතලකම පේන්නෙ නැ හිතාගෙන ඉන්නෙ මෝඩ රනිල කොරයි කියල , පොඩ්ඩක් බලාගෙන ඉදපන් තව මාස 2-3ක් වෙනස උදාවෙනව තිතට..

    අපි ඊලග පාර ඉරේාෂන්ව ජනාදිපති කරමු :yes::yes:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,626
    14,279
    113
    දන් නැ ඒක, හාල් කිලෝ එකක් ගෙන්නන්ඩත් LC එකක් තනි තනිව ඔපන් කරන්ඩ ඔනෙ කියල නිතියක් ආවොත් පුදුම වෙන්ඩ එපා..පරවේණී වහලුන්ට ප්‍රශ්නෙ බරපතලකම පේන්නෙ නැ හිතාගෙන ඉන්නෙ මෝඩ රනිල කොරයි කියල , පොඩ්ඩක් බලාගෙන ඉදපන් තව මාස 2-3ක් වෙනස උදාවෙනව තිතට..

    එකම බයිලේ කියනවා.....LC ගැන අහල තියනවද?:cool:

    දැනට ගෙනැල්ල තියෙන ෆෝන් අවසන් උනාම ආයේ තොග වශයෙන් ගෙන්වන්න බැහැ කියලයි තියෙන්නේ... ඩීලර්ස්ලට සල්ලි ගෙවල වේටින් ලිස්ට් එකේ ඉන්න වෙනවා... ඔබට ජංගම දුරකථනයක් එසැණින් මිලට ගත නොහැකි අතර වටිනාකම ගෙවා ලයිස්තුවේ බලා සිටීමට සිදුවේ.. මේ නිසාම ජංගම දුරකථන ඇතුලු විදුලි උපකරණයන්හී ශ්‍රී ලංකාවේ මිල සැබෑ වටිනාකමට වඩා 50%කින් පමණ වැඩිවන බව පුරෝකථනය කර තිබේ.

    එහෙම ලැයිස්තුවක් නෑ ඕයි :lol: කලිනුත් කිව්වා වගේ LC එකේ 100% value එකට සල්ලි දාන්න ඕනේ කියල තියෙන්නේ.....කොහේ තියන waiting list එකක්ද?:eek:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,626
    14,279
    113
    ■ ශීතකරණ, වායු සමීකරණ, රූපවාහිනී යන්ත්‍ර, සුවඳ විලවුන්, ජංගම සහ ස්ථාවර දුරකතන, රෙදි සෝදන යන්ත්‍ර, පාවහන් සහ වාහන ටයර් ආනයනය කිරීම සඳහා ණයවර ලිපි විවෘත කිරීමේදී 100්‍ර ක මූල්‍ය සීමාවක් පනවා තිබේ.

    මේක තේරුම් ගන්න බැරි උන් ඉන්නවද? :lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේක තේරුම් ගන්න බැරි උන් ඉන්නවද? :lol:

    ඕක තේරෙන්නෙ පරවේණී වහලුන්ට විතරයි , ඕකෙන් කිසිම බලපෑමක් නැ ෆෝන් ලාභ වෙනව.. :yes::yes:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,626
    14,279
    113
    ඕක තේරෙන්නෙ පරවේණී වහලුන්ට විතරයි , ඕකෙන් කිසිම බලපෑමක් නැ ෆෝන් ලාභ වෙනව.. :yes::yes:

    නෑ ඕකෙන් පස්සේ ෆෝන් ගන්නවා නම් එරෝසන්ගේ ගෙදර ගිහින් ලිස්ට් එකේ ඉන්න වෙනවා :rofl:
     

    BmwI5

    Member
    Apr 11, 2018
    522
    92
    0
    ගෙදරනෙ ඔයි
    ෆෝන් ගෙන්වීම තහනම් 10-02-2018 12:32 PM umbe ammanam mage sex slave wenna asa


    මැදමුලන ලින්ගික වහලා හිතන්නෙ හරිම පටු විදිහට

    රෙප් වලින් මිනිස්සුන්ගෙ කටවල් වහන්න බැ ගොයියො
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51


    හැම රෙද්දටම එකම හුත්ත කියවන්න එපා යකෝ..උබ එකපාරක් රනිල් පොන්නය කියුවත් එකයි..මහින්ද පොන්නය කියුවත් එකයි..10 පාරක් කියුවත් එකයි..තොගෙ පය්යෙ පොන්න කතා හැම වෙලේම ත්‍රෙඩ් මැද්දේ කිය්වන්න එපා...කියන්න දෙයක් තියනවනම් පැහැදිලිව ඒ මාතෘකාව ගැන කියපන්..පොන්නය පොන්නය කිය කිය ඉන් නැතුව..තොගෙ මහින්ද පොන්නයට බැරි නිසා තමයි,,මිනිස්සු ඊට පස්සෙ මයිතී පොන්නයටයි රනිල් පොන්නයටයි දුන්නේ..දැන් ඒ පොන්නයො දෙන්නට බෑ කියල අයෙ මහින්ද පොන්නයට පුලුවන් වෙනවද? පුක දෙන්නැතුව පලයන් එරෝසන් පොන්නය යන්න..


    අම්මෝ.....:rofl::rofl::rofl::lol:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    Mama oka karanna kivve bankuva horaakanna issella....... ehenan rata goda....... kasikabal i phone kallakata $1000k rata yavanava kiyanne lankavata daraganna puluvanda?? Ee okkoma $ hoyanna ona pitarata vadakarana vahallu...... ohoma block karala sonnnalunta $ accounts hadala denna ona, $ hoyala ona deyak ganilla kiyala:cool::cool:

    :yes::yes:
    dan lankawe un gawa tiyena phone tika hodatama athi.. kanna nathath puka kahanna niyapotta natat 100000 ka phone ekak ona.

    me gammenma rate nishpadana wadi karanna wedapiliwelak tiyennath ona. nattan me karana magule terumak na. :no:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    :yes::yes:
    dan lankawe un gawa tiyena phone tika hodatama athi.. kanna nathath puka kahanna niyapotta natat 100000 ka phone ekak ona.

    me gammenma rate nishpadana wadi karanna wedapiliwelak tiyennath ona. nattan me karana magule terumak na. :no:


    දම්රෝ එකේ ෆ්රිජ් එහෙම හදනව නේද . :confused::confused::confused: ඊ විශ් එකට ෆෝන් හදන්න බැරි කමක් නෑ . රෝ මැටීරියල් වලට ටැක්ස් අඩු කරානම් හරි
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    රටේ නැතිව කොහොමද බං පාණ්ඩු ගේන්නේ???:P:rofl: උබට වැරදුන ලොකු තැනක් තියෙනවා. මහින්දට මිනිස්සු ආදරෙයි.... මිනිස්සු පැරැද්දුවේ මහින්දගේ පුතා ඇතුළු වටේ හිටිය පිස්සෝ ටික..... මහින්ද තාමත් උන් එක්කමයි ඒ මනුස්සයට වෙන ඔප්ෂන් එකකුත් නෑ... ඉතින් අප්පොච්චි තාමත් අසරණයි.....

    වෙනසට ආපු ෆොන්නප්පු ඊට හපන්, ඉස්සරහට ඌත් ගෙදර. 2020 කව්ද එන්නේ?? ඔප්ෂන් දෙකයි තියෙන්නේ ඒ බූරුවද මේ බුරුවද?? බූරුවෝ දෙන්න මාරුඋනත් වටේ ඉන්න බූරු රැල මාරුවෙන්නේ නෑ...... අපි ඕව දන්නා හින්දා මුල්කාලේම මාරුවුනා.....
    උබලට කරන්න තියෙන්නේ එක දෙයයි....... ආවේ බූරුවෝ, එන්නේ බූරුවෝ..... හෙට දවසක් නෑ එක්කෝ රට පනින්න නාත්තන් ඉන්න ටිකේ හම්බුකරන් ජීවත්වෙන්න.
    රට පැනගන්න බැරි අසරණ සිංහලුන්ට අපි සෙට් එකක් එකතුවෙලා සපෝට් එක දෙනවා........ උබයි මායි කොච්චර මරාගත්තත් ඔච්චර තමයි.....:dull::dull:
    නිකන් ඉන්නවනං ක්ලබ් එක පැත්තේ වරෙන්.......

    :yes::yes::yes::yes::yes:
    summary...
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක


    දම්රෝ එකේ ෆ්රිජ් එහෙම හදනව නේද . :confused::confused::confused: ඊ විශ් එකට ෆෝන් හදන්න බැරි කමක් නෑ . රෝ මැටීරියල් වලට ටැක්ස් අඩු කරානම් හරි

    :yes::yes::yes:

    damro eka qualityata wade karanawa. mara satutui eka nam. :) micro eka wage companies walin bus,train hadanna polee rahitha naya hari denna ona.

    mama kiwwe phone hadana ekama newei. issella kana bona tikawath hadaganna ona rate. maluth pitaratin genawa. lunu,seeni,kiri nishpadana,hal uth pitaratin genawa. e tika lankawe hadanna ona gowiyata paduwak natuwa. poddak ganan wadi unata kamak na. oya hama ekama lankawe hadanna barikamak nane ban. hadanna amaruma dewal witarak pitaratin genna ona. natuwa rs 5 labeta owa pitaratin genapu eke wipaka tamai dan tiyenne.

    eth ekkama public transport,rajya sewaya diyunu karanna ona hari plan ekak ekka. ape anduwen bus 100k genawa, kochchi petti 5k damma wage newei. plan ekak athuwa. ethakota wahana genweema adukaranna unata awlak na. eth ekkama ara uda kiwwa companies diyunu wenawa. rassa hadenawa.

    kohomath awrudu 10 kwath duk widinne natuwa dan nam rata hadanna puluwan wei kiyala mama nam hitanne na. chanda balagena me wage wada karanna ba. kohomath oya wage theerana walata chanda hambei kiyala hitanna amarui. eth ewa waradi theerana newei. sake tiyenne inna kalakanni tika eka karaida kiyana ekai. mata nam kisima wiswasayak natha. :dull:
     
    Last edited:
    • Like
    Reactions: Vandetta

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    එකම බයිලේ කියනවා.....LC ගැන අහල තියනවද?:cool:



    එහෙම ලැයිස්තුවක් නෑ ඕයි :lol: කලිනුත් කිව්වා වගේ LC එකේ 100% value එකට සල්ලි දාන්න ඕනේ කියල තියෙන්නේ.....කොහේ තියන waiting list එකක්ද?:eek:

    :D:D matat ehema deyak nam penne na waiting list katawak. podi podi business karayanta kelawei wage :rolleyes:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,626
    14,279
    113
    :D:D matat ehema deyak nam penne na waiting list katawak. podi podi business karayanta kelawei wage :rolleyes:

    පොඩි phone කඩවල් වලට phone දාන උන් hand carry කරලා බං ගේන්නේ.......LC දාල ලොකු ස්ටොක් ගෙන්නන්නේ abans, softlogic වගේ උන්
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    මචං විදේශ වෙළඳාමේ තියන දෙයක් තමා ණයවර ලිපි (LC) කියන්නේ.....ඕක බේසිකලි උඹේ බැංකුව පොරොන්දු වෙනවා බඩු එවන එකාගේ බැංකුවට බඩු ආවම සල්ලි ෂුවර් එකටම දෙනවා කියල, සමහර බැංකු වලින් උන්ගේ ලොකුම imports කරන කස්ටමර්ස්ලට දීපු පහසුකමක් තමයි මුළු මුදලම බැංකුවේ නොදා LC එකක් open කරන්න ඉඩ දෙන එක........දැන් කරලා තියෙන්නේ ඒක බෑ LC ලක්ෂ 100 නම් ලක්ෂ 100 දීලම තමා open කරන්න ඕනේ කියල නීතියක් දාපු එක

    දැන් ඉතින් හරක් ඇවිත් තප්පුලයි

    bro oka aththa oya hari.. but oya hithuwada podi importers hithannako kauruhari podi contractor kenekta tender ekak enawa building ekakata government. eyata oni AC system eka import kranna oni.. Government eka payment karanne advance sahenna aduwen dn.. eyata business eka kranna oni ethakota full margin eka tiala LC open karanna amarui.. company eka performance bond tiala tiyenm ekath nah ethana work karana ayata impact ekak.. ekko kattiya adu karanna oni unemployment eka yanawa..

    dn kianna epa owa manufacture mehe karanawa kiala Damro unath mn dnna tharama assemble karanne hugak ewa import kranne India

    oken wenne podi business watena eka.. LG Damro Singer Softlogic wage ewa athara market share eka yana eka competition ekak nethiwama consumer electronics walata