තේ එකක්වත් හදාගන්න බැරිනම් කෑම කඩයක් කරනවාට වඩා හොඳයි වෙනත් දෙයක් කරන එක.
කෑම කඩවල අයිතිකාරයාට සල්ලි ලාච්චුව බලාගන්නවට අමතරව හදිසියෙ කෑම කඩේ ඕනම තැනක වැඩ කරන්න පුලුවන් නම් ඕනම ප්‍රශ්නයක් ගොඩ දාගන්න පුලුවනි. මම උදේට කෑම කන කඩේ අයිතිකාරයා සමහර වෙලාවට කෑම බෙදනවා, තේ හදනවා. තේ කරත්තයක් කරලා ගොඩ...