අලුතින් ටැක්ස් ගහන්න නෙවි. ගිනුම ආරම්භ කරන කෙනා කරන රස්සාව, පඩිය ගැන විස්තර එකතු කරන එක දැනට කාලෙක ඉඳන් කරන දෙයක්. ඒකෙන් කරන්නෙ ගනුදෙනුකරු හඳුනාගැනිමක්. ඒ වගෙම customer ratings පාවිච්චි කරලා ගනුදෙනුකරු වෙනුවෙන් විවිධ සේවාවන් ලබා දෙන්න පහසුවක්. ප්‍රධාන වශයෙන් කලුසල්ලි මුදල් සංසරණයට එකතු වෙන එක...