1. rusiyanuwa

    ..::..::කාලය මැවූ වෙනසක අරුමේ ::.. ::..

    දේශපාලනේ කරන ගොඩක් අය මෙහෙමනේ.
  2. rusiyanuwa

    Commercial E Banking

    අනිවාර්යෙන්ම බැංකුවට වගකීමක් තියෙනවා තමන්ගෙ ගනුදෙනුකරු හඳුනාගන්න. ඒ නිසා අන්තර්ජාලබැංකු සේවාව ගන්න අයදුම් කරද්දි ශාඛාවකට යන්නම වෙනවා.
  3. rusiyanuwa

    Pet Scanner Fund

    කවුරු මූලිකත්වය ගත්තත් මිනිස්සු අතරට සාර්ථකව පණිවිඩය අරන් ගියේ දෙරණ මාධ්‍ය ජාලය. එහෙම නොවුනනම් මේ තරම් ඉක්මනට මේ මුදල එකතු කරගන්න ලැබෙන්නෙ නෑ. ලංකාව ඇතුලෙ මිනිස්සු සල්ලි එකතු කරලා දෙන ගේම් නිසා මිනිස්සු මනුසත්දෙරණ ව්‍යාපෘතිය ගැන තියෙන විශ්වාසෙටයි සල්ලි දුන්නෙ. මුල්ම මුදල දුන්නෙ මුස්ලිම් කෙනෙක්...
  4. rusiyanuwa

    රජයේ සේවකයින්ට ණය

    govt service inna oni kenekta housing loan eka ganna puluwani awrudu 7n gewanna. 4% interest rates. branch ekakin ahanna nathnam hotline ekaknin ahanna.
  5. rusiyanuwa

    බදු ආදායම වැඩිකර රට බේරාගමු

    තෙල් මිල වැඩි වෙද්දි මිල වැඩිවුන අනික් හැමදේම තෙල්මිල අඩු වෙද්දි මිල අඩු වෙන්නේ කලාතුරකින්. ඉතින් තෙල් මිල අඩු කරලා අනික් හැමදේටම බදු ගැහුවම වෙන්නෙ ආයෙත් බඩු මිල වැඩිවෙලා මිනිස්සු අමාරුවේ වැටෙන එක විතරයි. කලින් තිබුන තෙල්මිලටම තිබුනනම් මෙච්චර බදු ගගහ මිනිස්සු අමාරුවෙ වට්ටන්න දෙයක් නෑ.
  6. rusiyanuwa

    ජූලි 01 සිට බස් ගාස්තුවට අමතර ගාස්තුවක්

    කොට කොටා යන බස් නිසා කොච්චරනම් ට්‍රැෆික් වැඩි වෙනවද? තනි ඉර තියෙන හරි එක පැත්තකට එක මංතීරුවගානෙ හරි තියෙන පාරක මේ වගේ බස්තඩියක් කොට කොටා ගියාම කඩුගන්නාව කන්දෙ යන ලොරියක් පස්සෙන් තියෙන පෝලිමට වැඩි පෝලිමක් ඇතිවෙනවා. මොකද ලොරිය අඩුගානෙ පැත්තකට අයින් කරලා පස්සෙන් එන වාහන ටිකට යන්න යන්තම්වත් ඉඩ...
  7. rusiyanuwa

    අවසානයේ අවබෝධ විය..

    මේවා දැක්කා කියලා ඇස් ඇරෙන්නෙ කීපදෙනෙක්ගෙ විතරයි. අනික අපේ අය මේ විදියට එකතු වෙලා හිටියනම් දේශපාලුවන්ට රට කන්න හම්බෙන්නෙ නෑ.
  8. rusiyanuwa

    ගප්පියා බුදු දහමට අපහස කරයි

    ඕකා ගියපාර පොසොන් එකටත් මේ විදියට කළා. ඒකට විරුද්ධ වුන අයට උත්තරත් දුන්නා. ඌ සුද්දිව බැඳගෙන තමන්ගෙ පාඩුවෙ ඉරිදට පල්ලි ගියානම් ඉවරනෙ අපේ ලේ පුච්චන් නැතිව.
  9. rusiyanuwa

    SLT බබාලා

    එක්කො රෙජිස්ටර්පෝස්ට් දාන්න ඕන. නැතිනම් ලියුම එක්ක පොටෝකොපියක් අරන් ගිහින් බාරගන්න කෙනාගෙන් සීල් එක ගහලා අත්සන් කරවලා ගන්න ඕන. ඒත් ඉතින් ලියුම බාරගත්තු බවට සාක්කියක් අපිට දෙන්න ඒ අය කාරුණික වේවිද දන් නෑ.
  10. rusiyanuwa

    වාහනේ ආදායම් බලපත්‍රය - Help!

    පළාතතුල ඕනම එකකින් ගන්න බැරි බවක් තමයි මම අහද්දිනම් දැනගන්න ලැබුනෙ. සමහරවිට දිස්ත්‍රික්කය තුල පුලුවන් වේවි.
  11. rusiyanuwa

    හෆොයි ලංකාවේ මෝඩ media හෙවත් දිවඉන

    ලංකාවෙන් මුලින්ම ඉතාලියට හොරෙන් ගිය කෙනා ගැන කියන්න ගිහින් ඇදගෙන නාගත්තා මතකයි http://mithraya.blogspot.com/2015/01/blog-post_4.html අගක් මුලක් නැති පත්තර ලිපි. මොස්කව් ඉදන් රුසියාවට.
  12. rusiyanuwa

    ..:: MUST READ : සහජීවනය ::..

    දැන් හලාල් දෙන්න සල්ලි ගන්නෙ නෑ කීවට අපි හොඳට දන්න බිස්කට් එකක් හලාල් කරලා ටික කාලයක් යද්දි ඒක කොපි කරලා වෙන බිස්කට් එකක් ආවා මාකට් එකට. දැන් ගොඩක් කඩවල් වලට ගන්නෙ ඒ අලුත් බිස්කට් වර්ගෙ. හලාල් කරනකොට ඒ හලාල් කරන දේ හදන විදිය රෙසිපිය ලබා දෙන්න ඕන- ඒ හදන දේ හදන්නෙ හලාල් විදියටද බලන්න පල්ලියෙන් පත්...
  13. rusiyanuwa

    බඩුත් එක්ක අවුරුදු 18+

    මීඩියා කාරයො ජනප්‍රිය කියන වචනෙයි ප්‍රසිද්ධ කියන වචනෙයි තේරුම් දන්නෙත් නෑ බං. මොකද මීඩියාකාරයො මාකට් කරන ගොඩක් නලුනිලියො ප්‍රසිද්ධ (මොකක් හරි චාටර් වැඩක් කරපු නිසා) මිසක් ජනප්‍රිය නෑ ඇත්තටම ගත්තොත්.
  14. rusiyanuwa

    Best Country to Live for Sri Lankans

    ඕස්ට්‍රෙිලියාවෙ මිනිස්සු ලංකාෙව අයව දකින්නෙ ඉන්දියන් කාරයින්ව වගේ.
  15. rusiyanuwa

    අවුරුදු special (16+)

    පිස්සු යක්කු බං. මුන්ව ගනන් නොගෙන හිටියනම් ටික දවසක් දඟලලා සද්දෙ බැහැලා යාවි නිකන්ම.
  16. rusiyanuwa

    Dalada maligaya

    කේසීසී කාර්පාර්ක් එක තියෙන්නෙ. මාළිඟාව පහුකරලා ටික දුරක් එද්දි ලේසියෙන් හොයාගන්න පුලුවනි.
  17. rusiyanuwa

    Maru(TI) 800cc

    80-90 වගේ වේගෙන් පස්සෙ කන්ට්‍රෝල් නෑ වගේ දැනුනට තමන්ට පාලනය කරගන්න පුලුවන් වේගෙන් ගියානම් හරි. ෆිනෑන්ස් කරලා වාහනයක් අරන් ෆිනෑන්ස් එකට ගෙවන වෙලේ අඩු ගානට වාහනයක් අරන් ටික කාලයක් පැදලා පස්සෙ වෙන වාහනේකට යන එක හොඳා. සමහරු ඉන්න හිටින්න ගෙයක් හරියට නැතිව වාහන අරන් ලොකු ගාණක් වාහනේ වෙනුවෙන් වියදම්...

    No contents