80-90 වගේ වේගෙන් පස්සෙ කන්ට්රෝල් නෑ වගේ දැනුනට තමන්ට පාලනය කරගන්න පුලුවන් වේගෙන් ගියානම් හරි. ෆිනෑන්ස් කරලා වාහනයක් අරන් ෆිනෑන්ස් එකට ගෙවන වෙලේ අඩු ගානට වාහනයක් අරන් ටික කාලයක් පැදලා පස්සෙ වෙන වාහනේකට යන එක හොඳා. සමහරු ඉන්න හිටින්න ගෙයක් හරියට නැතිව වාහන අරන් ලොකු ගාණක් වාහනේ වෙනුවෙන් වියදම්...