ඇප්ලිකේෂන් මැනේජර් / සොෆ්ට්වෙයා සෙන්ටර් තියෙන්නෙ ඒකට තමයි. ඒවා ග්‍රැෆිකල්. ඕනම නම් ටයිප් කරලා වැඩක් කරගන්නත් පුලුවනි. නැතිනම් මවුස් එක පාවිච්චි කරලා ග්‍රැෆිකල් යූසර් ඉන්ටෆේස් පාවිච්චි කරන්නත් පුලුවනි. ටයිප් කලේ ගල් යුගයේ තමයි යාලුවා. දැන් අවුරුදු ගාණක ඉඳලා කමාන්ඩ්ලයින් පාවිච්චි නොකර වැඩ කරන්න...