1. rusiyanuwa

    Fiat Punto

    ahala purudu namak. ape ekek lagath thiyenawa. awlak na
  2. rusiyanuwa

    Credit Card Help!!!!!!!!!!

    call 220 56 35 or 220 56 36 and check the status from BOC card centre
  3. rusiyanuwa

    වැරදි රියදුරු පුරුදු

    ත්‍රීවිල්/බයික් එලවන්න ලයිසන් ගන්න එන අයව ලර්නස් වලින් පුහුණු කරන්නෙ නැතිව ට්‍රයල් එකට විතරක් ලර්නස් වලින් ත්‍රිවිල්/බයික් දෙන නිසා තමයි ගොඩක්ම ත්‍රිවිල් රියදුරන් පාරෙදි අනික් වාහන වලට හිරිහැර වෙන විදියට ත්‍රිවිල් පදවන්නෙ. මුලින්ම ත්‍රිවිල් ලයිසන් ගන්න කෙනා පුරුදු වෙන්නෙ ත්‍රිවිල් එකක් පදවන...
  4. rusiyanuwa

    ~~~ සිංහල HELP ~~

    ලැන්වේජ්බාර් එකට සිංහල දාගත්තම සිංහලෙන් ටයිප් කරන් පුලුවනි ලේසියෙන්. වෙන වෙන ටූල් වලට හුරු වෙනවට වඩා ඒක ලේසි- මොකද වින්ඩෝස් 7වල ඉදන් හැම වර්ෂන් එකකම තියෙනවා. ලැංවේජ්බාර් එකට ඇඩ් කරගන්න විනාඩියක්වත් යන්නෙ නෑ. අනික ඕනම කොම්පියුටරේකදි ලේසියෙන් ඇඩ් කරගන්නත් ටයිප් කරන්නත් ලේසියි. ඉංග්‍රිසි අකුරු වලට...
  5. rusiyanuwa

    වාහනයක්_ගන්න_කලින්

    පහුගිය දවසක වොක්ස්වැගන් කාර් දෙකක් දාලා තිබුනා wtc එක ඉස්සරහ. අහලා බැලින්නම් වාහනේ හදන්නෙ ඉන්දියාවෙලු. ප්‍රොමෝෂන් එක කරපු අය කලින් ප්‍රොමෝෂන් කරලාම නැතිවද කොහෙද වාහන බලන්න ආපු අයට අමුතු ලයින් දැම්මෙ. හැම වෙලාවෙම වාහනේ ලොක් කරලා තිබුනෙ හරියට එතැනින් උස්සයි කියලා වගේ. එම්ජී6 එකත් යුරෝපියන්...
  6. rusiyanuwa

    Buying a portable Hard disk (1TB)

    ඊබේ එකෙන් බලලා ඇමරිකාවට විතරක් ෂිපින් තියෙන ලින්ක් එකක් කප්රුකට දෙන්න. මාසෙකින් විතර ලංකාවට ගෙනත් දේවි. 1ටීබී ලංකාවෙදි ගන්න ගානට 2ටීබී ගේන්න පුලුවනි. හාඩ් එකක වොරන්ටි කියන දෙයින් වැඩක් නෑ. ඩේටා ටික නැති වුනාම හාඩ් එකට වොරන්ටි ලැබිලා තේරුමක් නෑ.
  7. rusiyanuwa

    රැවුල කපන්න හොදම Razor එක?

    අබාන්ස් එකට ගියා ගෑස් ලිපක් ගන්න. එක ලිපක් තිබුනා japan technology කියලා ගහපු. ඒක ගෙන්නුවේ මොන රටින්ද කියලා ඇහුවම කීවා ඉන්දියාවෙන් කියලා. ඊට පස්සෙ ඊට එහා පැත්තෙ තිබුනා වටේටම පොලිතින් එකකින් සීල් කරපු ලිපක්. ඒක සයිප්‍රස් කිවා. බොක්ස් එකේ කොහෙවත් නෑ හදපු රට. නෙට් එකේ බැලුවට ඒ නමින් කොම්පැනියක්...
  8. rusiyanuwa

    රැවුල කපන්න හොදම Razor එක?

    මම කොමඩි සෙන්ට්‍රල් ඇක්ටිව් කරගත්තා පියෝටීවී එකේ. පැය බාගෙන් විනාඩි 10-15 විතර උන්ගෙ ඇඩ්. අපි සල්ලි දීලා චැනල් ඇක්ටිව් කරගෙන ඇඩ් බලන්න ඕන නෑ නෙ කියලා අයින් කරලා දැම්මා. පියෝටීවී කාරයා ගොඩක් චැනල් ඉන්දියන් ෆීඩ් එකෙන් ගන්නවා ඒෂියන් එකවත් නොගෙන. බොහොමයක් සල්ලි ගෙවලා ඇක්ටිව් කරගන්න චැනල් ඉන්දියන්...
  9. rusiyanuwa

    රැවුල කපන්න හොදම Razor එක?

    ඉස්සරනම් ආපිකෝ එකේ තිබුනා බ්‍රසිල් හරි දකුණු ඇමරිකානු රටක හදපු රේසර්. ඒත් දැන් අවුරුදු කීපෙකින් දැක්කෙ නෑ ඒවා. තවත් දෙයක්, දැන් ජපනා වාහන හදන්න යකඩ ගන්නෙත් ඉන්දියාවෙන්ලු. ඉස්සරනම් අප්‍රිකාව පැත්තෙ යකඩ ආකර වලින්ලු යකඩ ගත්තෙ. දැන් ඉන්දියාව එකතුකරලා තලන යකඩලු වාහන හදන්න ගන්නෙ. ඒ නිසාම ජපනා බරවාහන...
  10. rusiyanuwa

    ඉන්දීය වෘත්තිකයන් මෙහි එන්නේ නෑ: රනිල්

    gmoa බොරු කොපියක් පෙන්වනවානම් හරි කොපිය කොහෙද?
  11. rusiyanuwa

    Pen වලටත් ටැක්ස් ගහනවද බන්?

    ගොඩක් එකවර ගෙනාවොත් හරි එකම ලිපිනයට පාර්සල් ගොඩක් තිබුනොත් හරි ටැක්ස් ගහන්න ඉඩ තියෙනවා.
  12. rusiyanuwa

    පාරක්_නිසා_දළදා මාළිගාව ඉදිරිපිට ගුටි කෙ&#3525

    හිතාන ඇති පාර ඇරියම ට්‍රැෆික් අඩු වේවි කියලා. ඒ වුනාට ඒකෙන් වෙන්නෙ යටිනුවරවීදිය ඩීඑස් සේනානායක වීදිය දළදා වීදිය ට්‍රැෆික් වැඩි වෙන එක. ක්වීන්ස් එක ඉස්සරහ හන්දිය ට්‍රැෆික් වැඩි වේවි ගොඩක්ම. ඊට පස්සෙ මුලු ටවුමම.
  13. rusiyanuwa

    නම්බරේ

    මොකද දැනට බැංකු බොහොමයක ශාඛා ජාලගත කරලා තියෙන නිසා ගිණුම අයිති ශාඛාව හොයාගන්න එක කරන්න පුලුවනි බැංකුවේ පරිගණක පද්ධතිය හරහා. අංකය දිග වැඩි වුනාම ගණුදෙනුකරුට ගිණුම් අංකය මතක තියාගන්නත් අමාරුයි.
  14. rusiyanuwa

    නම්බරේ

    සමහර බැංකුවල ගිණුම් අංක බ්‍රාන්ච් අනුව වෙනස් වෙන්නෙ නෑ. බොහෝවිට කොළඹින් උදේ 10.01 තත්පර 01 ට අරින ගිණුමට හිමිවන අංකය 345678 නම් කුරුණෑගලින් ඊළඟට 10.01 තත්පර 02 ට අරින ගිනුමට 345679 ලැබෙන්න පුලුවනි. දන්නා තරමින් බැංකු කීපයක් ගිණුම් අංකයට බැංකු ශාඛාවෙ අංකය ඇතුලත් කරන්නෙ නෑ.
  15. rusiyanuwa

    ETCA එකට විරුද්ධ ජාතිවාදීන් – වි.ඇ. මොංගල

    පිටරට කොම්පැනි වලට ඕන සොෆ්ට්වෙයා හදන්න පිටරටින්ම මිනිස්සු ගෙන්නලා උන්ගෙම ආයතන ලංකාව ඇතුලෙ දැම්මම අපේ රටේ ආර්ථිකය දියුණු වේවි කියලා හිතාන ඇති. මෙහෙ තියෙන ශාඛාවෙ හදන සොෆ්ට්වෙයා වල ආදායම මෙහෙට නොගෙන්වා ඉන්දියාවෙ මවු ශාඛාවටම ගෙන්වා ගනීවි. ලංකාවට එන උන් ඉස්තිරික්කයක් අරන් ඒකෙන් රොටීපුච්චගෙන උදේටයි...
  16. rusiyanuwa

    මෙ ඉන්න දෙශපාලු හුත්තල ගැන

    අඩේ විල මැද බංගලාවට අකුණු සන්නායක හයි කරලද දන්නෙ නෑ නේද?
  17. rusiyanuwa

    මෙන්න සිංහයෙක් - බොදු බල සේනා

    මේ හාමුදුරුවන්ව හිර කරන්න ඇත්තෙ නිදහස් දිනයට ජාතිකගීය ගයනකොට මොකක් හරි කලබලයක් කරයි කියලා වෙන්ටැ. අනික හාමුදුරුවන්ව හිරේ දැම්මම කට්ටියගෙම අවධානය ඒ ගැන යොමු වුනාම නිදහස්දවස ගැන අවධානය අඩු වෙනවනෙ.

    No contents